රැල්ලට වගේ international school වල international සිලබස් කරන එවුන් ඇත්තටම රජය එවුන්ට වඩා ඉදිරියෙන් ඉදීද?
මේක ඇත්ත. ඒ සිලබස් එක හෙනම සංකීර්නයිAyeth ahala. Cambridge Preschool yana podi un 3rd grade government school level inne
Aniwa..modaya modayamai...Aniwaryayenma
Habayi igana ganne nathi eka mokata giyath ekayi
(PS mama giye rajaye pasalakata)
True but international kiwwata hema ekama ehema ne itin top private schools walanam mehema thamaAyeth ahala. Cambridge Preschool yana podi un 3rd grade government school level inne
Mage dala thiyenne . Anika hondata uganwanawa. Mama amathara panthi yawan na .මේක ඇත්ත. ඒ සිලබස් එක හෙනම සංකීර්නයි
අපිත් එහෙම තමා. අමතර පන්ති යවන්නෙ නැහැ. ඉස්කෝලෙ කරන ටික තමාMage dala thiyenne . Anika hondata uganwanawa. Mama amathara panthi yawan na .
A nisa gedara sellam karala athul eke lama kaalayath gatha karanawa. Stress free life eka
mama yawana eka handle karanne catholic priest la. Owned by bishopTrue but international kiwwata hema ekama ehema ne itin top private schools walanam mehema thama
eka atta,Yes
Semi government ඒවත් හොදයි.catholic school එහෙම පට්ට.
කොහෙ ගියත් තැන තියනවා.
ලයිසියම් හෝ විචර්ලි හොඳයි නේ?ඉන්ටනැශනල් දානව නන් හොද එකකට දාන්න ඕන ලයිසියම් වගේ.
ඔය තැන තැන අටව ගත්ත පොඩි ඉන්ටනැශනල් ස්කූල් වල Primary Education Train වෙච්ච ටීචර්ස්ල නෑ.