Questions රැල්ලට වගේ international ?%$^%

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    රැල්ලට වගේ international school වල international සිලබස් කරන එවුන් ඇත්තටම රජය එවුන්ට වඩා ඉදිරියෙන් ඉදීද?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    රැල්ලට යන උන් ඉගෙන ගන් නැ status පෙන්නන්න එන්නෙ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    සිලබස් එක හොදයි, ඒ උනාට සාපේක්ශව යන්නෙ low iq සල්ලිකාර ලමයි ටිකක්, නුවර නන් international යනවා කියන්නෙ කෙලින්ම OL ෆෛල් ගානට දාන්නෙ,
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,871
    8,643
    113
    In Your Heart
    Aniwaryayenma
    Habayi igana ganne nathi eka mokata giyath ekayi
    (PS mama giye rajaye pasalakata)
    Aniwa..modaya modayamai...

    Dan inna podi un anika api wage newe. Patta smart ..

    Salli thiyenawa nam lamayata denna puluwan hondama de thama honda international school ekakata dana eka..

    Boru class yawanna onith na
     
    • Like
    Reactions: platinumweb

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    නෑ ගොඩක් උන්ට අන්තිමට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ
    හොටෙල් ජොබ් තමයි
     
    • Wow
    Reactions: dilan_randika

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    අනිවාර්යෙන් ඉදිරියෙන් ඉන්නෙ. ආන්ඩුවේ 5වසරෙ ලමයෙක්ගෙ දැනුමට වඩා Edexcel දැනුමක් කරන 1වසරෙ ලමයෙක් තියෙන්වා. Edexcel එකේ සිලබස් එක මාර අපිත් කොර වෙනවා. අනික තමා exposure එක. ඒ නිසා සාමාන්‍ය දැනුම වැඩි.
     
    • Like
    Reactions: dilan_randika

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,632
    113
    Mage dala thiyenne . Anika hondata uganwanawa. Mama amathara panthi yawan na .

    A nisa gedara sellam karala athul eke lama kaalayath gatha karanawa. Stress free life eka
    අපිත් එහෙම තමා. අමතර පන්ති යවන්නෙ නැහැ. ඉස්කෝලෙ කරන ටික තමා
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඉන්ටනැශනල් දානව නන් හොද එකකට දාන්න ඕන ලයිසියම් වගේ.

    ඔය තැන තැන අටව ගත්ත පොඩි ඉන්ටනැශනල් ස්කූල් වල Primary Education Train වෙච්ච ටීචර්ස්ල නෑ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඉන්ටනැශනල් දානව නන් හොද එකකට දාන්න ඕන ලයිසියම් වගේ.

    ඔය තැන තැන අටව ගත්ත පොඩි ඉන්ටනැශනල් ස්කූල් වල Primary Education Train වෙච්ච ටීචර්ස්ල නෑ.
    ලයිසියම් හෝ විචර්ලි හොඳයි නේ?

    මගේ පුතාට අවුරුදු 5 වෙන්නේ මේ අවුරුද්දේ... කියෙන්ද දන්නේ නෑ පටන් ගන්නේ..

    Cambridge or Edexel?