School hire දුවන්න වාහනයක්

DevLover

Well-known member
  • Jun 26, 2023
    198
    283
    63
    අපේ area එකේ international school යන සෙට් එකකම ඉන්නවා. 15km වගේ දුර තමා school එක තියෙන්නෙ. ඉතින් van එකක් දාන්න බැලුවේ driver කෙනෙක් දම්මලා. මේකට මට AC එහෙම තියෙන budget van එකක් කියන්න පුලුවන්ද තෙල් කරන. ළමයි 20ක් වගේ සෙට් කරගන්න පුලුවන් වෙයි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,959
    22,312
    113
    Kaer Morhen
    thewitcher.com
    අර ev වෑන් එකක් තියේ නේ? Solar තියේ නන් වැඩේ ලාබ වෙයි දවසට 40km ක් විතර සෙට් වෙයි නේ. හැබැයි ඉතින් දුර හයාර් ගන්න වෙන්නේ නෑ.

    98 ඩොල්ෆින් ඒවත් දැන් ලක්ෂ 60යි කියලා කියන්නේ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,375
    19,588
    113
    ආ ස්කූල් වෑන් ද. ලංකාවෙ තියන ලදරම්ම එකක් හොයම් දාපම්. එවුව තමා school hire දුවන්න හොදම
     
    • Haha
    Reactions: JohnSnow

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,131
    1
    11,598
    113
    mazda browny, hyundai h100 wage blnda.caravan,dolphin haminena ganan kiynne