රැවටීම......

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    හුරතලී බැදලා ඔන්න පුටුවකට වෙලා කකුල් 4ත් උඩ දාගෙන පත්තරයක් කියවනවලූ....
    (නැමිල ඉන්න උන් නැගිටපිය.මොනවත් පේන්නෑ බොලව්)

    පුතාත් ඇම්ඩන් dial එකක්ලු....අම්මව හැම වෙලේම බොරු කියලා රවට්ටලලූ ආතල් ගන්නේ...පොඩි එකානේ...

    ඔන්න ඉතින් මේ කොලුවා දවසක් දුවගෙන එනවලු අම්මා ගාවට...ඇවිත් උන සීන් එක...

    #

    ##

    කොලුවා - අම්මි අම්මි මාල වැඩේනේ....ඉක්මනට එන්නකෝ....

    හුරතලී - ඇයි ඇයි පුතා මොකද උනේ?? ?? ??

    කොලුවා - අන්න කුස්සිය පැත්තෙන් කවුද මිනිහෙක් ඇවිත් කුසුමගේ (ගෙදර වැඩකාරී) කට හයියෙන් හපාගෙන ඉන්නවා... කුසුමා දගල දගල ඉන්නවා...එන්න ඉක්මනට යමූ...

    හුරතලී - මොනවා !!!!
    (කිසිවක් සිතා ගත නොහැකිව හුරතලී කොස්සද රැගෙන කුස්සිය වෙත පිය නගන්නට වුනා...කුස්සිය ආසන්නයේදිම පොඩි එකා කෑ ගහගෙන පැමිනියා...එතැන් සිට )

    කොලුවා - හූ හූ හූ අම්මී ලැවටුනානේ.. හූ හූ හූ ....කුස්සියේ වෙන මිනිහෙක් නෑ.... තාත්තා ඉන්නේ :shocked::shocked::shocked:


    උස්සපු එකකි......:yes::yes::yes:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    avatar469729_1.gif

    :D