

OWයකෝ මූ අලපෙති හොයල තියෙන්නෙ ඩ්‍රින්ක් එක දාන්නනේ.. නෙදකිං..
සිගා ගහන්න එපා බං.. ලියලම තියෙන්නෙ ඇස් පොට්ටද..?

අල ටිකක් මිරිසට තෙල් දාල පාන් එක්ක කාපන් සිංහලයො.



Ado parayo.. Owwa kanna epaa bun.. Mahath wenawa hitu kiyala.. A uma balahan thoge athey thadi? Owwama kaala tho aliyek wei bun... AJINOMOTO guli bun owwa... Kaahan.. Kaalaa makabaawiyan tho.. Moda yakku!!


අඩෝ සිරාවට වැඩ කරන තැන එවුන් කියනවා මම මහත් වෙලා උස ගිහිල්ලා කියලා. අද කෙල්ලෙක් බැන බැන ගියා දොර හරස් වෙන්න හිටගෙන ඉදලා පාර පේන්නෙත් නෑ මෙයා අලියා වගේ ඉන්නවා කියලා 
. මේව කාලද බං මම මහත් වෙලා තියෙන්නේ 




Lays Indian stock thiyenne ban. Oka India wala INR 20 packets lankawe 200k wage wenawa. Matanam eka thamai hariyanne habai.
Rancrisp mala jarawak ban.

ado owa kanna epa mchn aginomoto ahuru pitin aran dala mix karanne owata,kisima safety standard ekak ne,leda tamai
නැත්තම් ඒව ගන්න තිබ්බා ඕක ඇත්ත බං.. Lay's එකේ බාගයයි චිප්ස් තියෙන්නෙ.. ඒත් උන්ට ඔය බෑග් එක පිරෙන්න චිප්ස් දානවා කියන්නෙ කොම්පැණිය වහන්න වෙයි..ඔය වගේ බෑග් වල එන හැම ප්‍රඩක්ට් එකේම භාගයක් හුළං තමා.. සීනි, කිරිපිටි වල වගේ තමයි ෆුල් තියෙන්නෙ..
Mey wage Products wala Wadiyen Hulan Daala Ewannei wanchawakata newei Machan... Mey Chips wagey A'wa Ikmanata Kadila yanawa kuduwenawaa Akai Protection ekata wadiyen Hulan Gahanne..
