මම රැවටුනා අද 

නිතරම pringles කන නිසා අද කීල්ස් සුපර් එකට ගියාම ෆ්ලේවර්ස් තිබ්බෙත් නැති නිසා මේක දැකලා ගත්තා. ගන්නකොට දෙපැත්තට හොල්ලලත් බැලුවා හුලං පුරවලාද කියලා
නැහැ සද්දයක් නෑ කට ගාවටම චිප්ස් ඇති කියලා ගෙනාවා.
ගෙදර ගෙනත් බැලුවම තමයි රගේ දැක්කේ. මුන් පැකට් එකකට පුරවලා ඒකට තව ලුණු පැකැට් එකක්ම හලලද කොහෙද පට්ටම ලුණු. ගන්න නම් එපා

raawateem ananthai

කීල්ස් සුපර් එකෙන් ගත්තේ. මන් හිතුවේ නෑ මුන් මේ වගේ දෙයක් කරලා ඇති කියලා. 