රැවටුන තරම්....ඔබ හින්දා මන් ..!

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රැවටුන තරම්....ඔබ හින්දා මන් ..!

    ඔන්න ඉතින් උබලා හිතුවා මාත් BOOT එකක් කාලා කියලා නේද ...පිස්සුද ..අපි කන බූට් ..බූට් එකක් කැවා වගේ දෙයක් ගැන කතා කරන්න අවේ ....ඒ දේශපාලනය සහ අපි ගැන ....

    කොටි ත්‍රස්තයන් ඉවර කරපු මහින්දගේ ආණ්ඩුව හිතුවා දැන් සදාකල් බලයේ ඉන්න පුළුවන් කියලා ..මහින්ද සහ හෙන්චයියෝ කන්න පුළුවන් උපරිමයෙන් ගසා කැවා ..හොරකම් කළා ..මොකක් හරි ඇහුවොත් කියන්නේ මේක නාමල්ගේ වැඩක් කියලා ..ඒ තරමට රාජපක්ෂවරු විකුණගෙන කෑවා ..ඒ අතරේ රාජපක්ෂවරුත් හොදට සරු කරගත්තා ...කෙසේ හෝ රටේ මිනිසුන්ට මේවා දැකලා කලකිරුන ..යුද්ධය දිනුවා කියලා හැමදාම මේවා අනුමත කරන්න බැරි නිසා වෙනසක් හෙවුවා ....

    ..මේ හොයපු වෙනස දැකපු බටහිර රටවල් එක මාර්කට් කරලා ආණ්ඩුව පෙරලන්න උපදෙස් , ආධාර දුන්නා විපක්ෂයට ..සිවිල් සංවිධාන වලට ...එකේ ප්‍රථිපලයක් විධිහට ජනවාරි 8 ඒකාධිපති රාජපක්ෂ පාලනය ඉවර කරලා මෛත්‍රී පාලනයක් ගෙනාවා ...මෛත්‍රී පාලනයේ මුලිකම සටන් පාඨය උනේ ඒකාධිපති පාලනය අවසන් කරමු , දුෂකයන්ට දඩුවම් දෙමු .....ඉතින් අපේ මිනිස්සුත් මේ වීර වික්‍රමයට එක සිතින් ආශීර්වාද කරලා අනුමැතිය දුන්නා තමන්ගේ චන්දයෙන් ..ජනාධිපති වෙනස් උනා ....දින 100 පින් ආණ්ඩුවක් ඇති උනා ...සැබවින්ම රාජපක්ෂ ඒකාධිපති පාලනය අවසන් උනා ...දින 100 දුන්න පොරොන්දු බොහොමයි ...හොරකම් කරපු දේශපාලකයෝ අල්ලනකන් අපි බලාගෙන හිටියා ..අපි හිතුවා මේ පාරනම් ඕකුන්ට කෙලවෙනවමයි කියලා...දුෂණ,වංචා කරපු ,කොමිස් ගහපු අපේ ප්‍රදේශ වල ලොකු පොඩි දේශපාලකයන්ට දඩුවම් ලැබෙයි කියලා බලාගෙන හිටියා ...

    ..අගෝස්තු 17 අපේ පාර්ලිමේන්තු මැතිවරණය ..දින 100 ආණ්ඩුව බලය ඉල්ලුවා කියපු දේවල් කරන්න ස්ථාවර ආණ්ඩුවක් ඕනි කියලා ..එක ඇත්ත නිසා අපිත් වෙනසකට මුලපුරන්න කියලා චන්දය දුන්නා....චන්දය දින්නා ..ජාතික ආණ්ඩුවක් හැදුවා ..අදට මාස 3යි ...කරපු නොකරපු දේවල් ගැන හිතලා බලන්න ...මම ටිකක් මතක් කරන්නම් ..

    1 - ලම්බෝගිනි ,රට පටවපු වාහන ගැන කිව්වා..එත් එක පුස්සක් ..ඇත්ත බලද්දී වෙනම එකක්
    2 - රත්තරන් අශ්වයෝ ගැන කිව්වා ...අනේ මන්දා
    3 - කුඩු ,එතනෝල් දේශපාලකයන් ගැන කිව්වා ,,අදටත් කවුරුවත් අත්අඩංගුවට අරගෙන නෑ ..
    4 - බදු මීල ,වාහන මිල අඩු කරනවා කිව්වා ...කැසිනෝ බදු , අර බදු ,මේ බදු කිව්වා ...එකක්වත් නෑ
    5 - මහා බැංකු වංචාව පිළිබද පරීක්ෂණයට උන දෙයක් නෑ
    6 - මහා විල්පත්තු විනාශයට උන දෙයක් නෑ..
    7 - අවන්ගර්ඩ් එක ගැන ලොකුවට කතා කළා ..එත් එකත් පුස්සක් ...සියලුම දේවල් නිත්‍යානුකුලව වෙලා තියෙන්නේ .

    මෙන්න මේකයි තත්වේ..මට නම් හිතෙන්නේ මේ ආණ්ඩුවටත් බලය ලබා ගන්න අපිට ලොකු වීරයෝ වගේ කතා කලාට ,බලය ලැබුනට පස්සේ ඒවා මතක නෑ ...එයාලගේ සහයෝගයට ඉන්නවා නම් ඒ ඇමතිව \මන්ත්‍රීව ආරක්ෂා කරනවා ...ජනවාරි විප්ලවයෙන් අදට මාස 10 යි ...අල්ලපු හොරෙකුත් නෑ ..දුෂණයක් උන තැනක් ඔප්පු කරලත් නෑ ..කරන්න උත්සහ කරන්නෙත් නෑ ...මට නම් රජයෙන් බදු මිල අඩු කරන්න ,වාහන මිල අඩු කරන්න වගේ සුන්දර දේවල් වැඩක් නෑ .....අපේ රටේ සල්ලි හුරගෙන කාපු , මිනිසුන්ව මරාගෙන කාපු දුෂිත දේශපාලකයන් , රාජ්‍ය නිලධාරීන්ව අල්ලලා දඩුවම් දෙනවා නම් ඇති ...එත් එක කවදාවත් නොවෙන හීනයක්ම පමණයි .....මීලග චන්දෙදි අනිත් අය කියයි අපි හොරු අල්ලනවා ,දුෂණය නැති කරනවා , ජනතාවගේ ජීවිතය සුන්දර කරනවා අපිට චන්දය දෙන්න කියලා ...ඉතින් අපි ඊලගට එයාලට චන්දය දෙනවා ......අපේ රටේ දේශපාලනය මේකයි .....අපි දෙපැත්තට බෙදිලා බැන ගන්නකන් ,අපේ චන්දයෙන් පත්වෙන මේ වගේ හු .... පුතාලා රට කාලා උන් හැදෙනවා ....අපි තාමත් එතැන ...

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    1 - ලම්බෝගිනි ,රට පටවපු වාහන ගැන කිව්වා..එත් එක පුස්සක් ..ඇත්ත බලද්දී වෙනම එකක් - ලම්බෝගිනි ඇස්ටන් මාටිං හිටං ඇස් දෙකෙන් දැකපු උන් හිටං ඉන්නව. මේවා තිබ්බ දේවල් හැබැයි දැන් මොනවා උනාද නෑ
    2 - රත්තරන් අශ්වයෝ ගැන කිව්වා ...අනේ මන්දා - දන්නේ නෑ.
    3 - කුඩු ,එතනෝල් දේශපාලකයන් ගැන කිව්වා ,,අදටත් කවුරුවත් අත්අඩංගුවට අරගෙන නෑ .. - ජොනියා එතනෝල් ගේන එක සහ දුමියගේ කුඩු ගැන රටම දනී. හොරු හොරු ගැන හොයන්නේ නෑ. එකයි අව්ල
    4 - බදු මීල ,වාහන මිල අඩු කරනවා කිව්වා ...කැසිනෝ බදු , අර බදු ,මේ බදු කිව්වා ...එකක්වත් නෑ - ඔව් කලේ නෑ. වැඩි කළා
    5 - මහා බැංකු වංචාව පිළිබද පරීක්ෂණයට උන දෙයක් නෑ - මහ හොරා නේ බං මුදල් ඇමති. උ කරයිද පරීක්සන
    6 - මහා විල්පත්තු විනාශයට උන දෙයක් නෑ.. - විල්පත්තු කපපු එකා ලොකු ඇමතියෙක් හිටං
    7 - අවන්ගර්ඩ් එක ගැන ලොකුවට කතා කළා ..එත් එකත් පුස්සක් ...සියලුම දේවල් නිත්‍යානුකුලව වෙලා තියෙන්නේ . - මේකේ සල්ලි වලට දේශපාලුවෝ යට වෙලා ඇත්ත යට ගිහිං. අව්ලක් තියෙනව. හොරු හොරු ගැන හොයන්නේ නෑ

    කියන්න තියෙන්නේ මේ හොරු අල්ලලා දඩුවම් කලොත් පාලිමන්ට් එකේ ඉන්න සොන්නයෝ 225 ම දේශපාලන අනාගතයක් නෑ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    කියන්න තියෙන්නේ මේ හොරු අල්ලලා දඩුවම් කලොත් පාලිමන්ට් එකේ ඉන්න සොන්නයෝ 225 ම දේශපාලන අනාගතයක් නෑ
    [/COLOR][/B]

    අන්න එක තමයි බන් ඇත්ත ...අපි හැමදාම රැවටෙනවා ...උන් අවු 5 න් 5 ට ආණ්ඩු මාරු කරලා පැරදුන එවුන් දිනපු පැත්තට පනිනවා..එතකොට උන් හැමදාම දිනුම් ......
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හිකිල්ල ගැන වදන් පෙළක් :lol:

    ලෝකය ගෝලාකාරයි,හිකිල්ල විවිදාකාරයි :):P අපිට ලගින් ඉන්න ගොඩක් අය හුකලා යනවා :eek: යාළුවෝ හුකලා යනවා,ලව් කරන කෙල්ල හුකලා යනවා :eek: සමහර අවස්ථාවල අපේම සහෝදරයොත් හුකලා යනවා අපිට :sorry:

    එකට ලගින්ම ඉන්න නිසා,ලගින්ම ආස්‍රය කරන යාළුවෝ නිසා,අපි උන්ට හුකන්නෙ නෑ :) ඒත් උන් අපිටත් හොරාවට අපිට හුකලා යනවා :dull:

    අපි ලව් කරන කෙල්ලට බොක්කෙන්ම ලව් කරන නිසා,අපි ඒකිට හුකන්නෙ නෑ :love: ඒ අපි අවන්කව ආදරේ නිසා,ඒකිව පිරිසිදුව ලස්සනට ගේන්න ඕන නිසා.නැතුව පොන්න කමටවත්,නගින්නෙ නැති කමටවත් නෙමෙයි :( අපේ තියන අති උතුම් ආදරේ නාමෙන් අපි ඒකිට නුහුකා ඉන්නවා :growl:

    ඒත් අපි දන්නෙත් නෑ,ඒකි අපිට හුකලා යනකම් :frown: නුහුකා හිටපු අපිට හුකලා යන ඒකි,වෙන අපතයෙක්ට කියලා හොදට හුකාගන්නවා :eek: එහෙම හුකාගෙන කෙළවුන දාට හිතෙනවා අයියෝ මට හුකලම ගියා නේද කියලා :angry:

    කසාද බැන්ද දවසට හුකන්න ඕන විදි ,හුකාගන්න ඕන විදිහ කෙල්ලො කොල්ලො දෙගොල්ලොම ලව් කරන කාලේ ඉදන් ප්ලෑන් කරනවා :nerd:

    සමහරු ෆෝන් එකෙන් හුකනවා :eek: සමහරු ෆෝන් එකෙන් හුකාගන්නවා :dull: රූම් ගිහිල්ලා,කොහේ හරි පාළු අස්සක,පුළුවන් නම් ගෙදර,අරෙහෙ මෙහේ පුළුවන් කොතනද ඒ හැම තැනකම කොහොම හරි හුකන්න බලාගෙන ඉන්නේ කස්ටිය :cool:

    හිකිල්ල හුකන විදිහ අනුව වෙනස් වෙනවා :dull: හුකන තැන් අනුව වෙනස් වෙනවා :) කවුරු කොහොම හිකුවත්,අන්තිමේට ගොඩක් වෙලාවට හුකලම යන්නේ අහින්සක අපිට තමයි :dull:

    හුකන විදි අනුව ලැබෙන පළවිපාකත් එකින් එකට වෙනස් :( මේ කොහොම උනත්,මේ හුකන සමාජේ ජීවත් වෙන්න නම්,නුහුකා ඉදලා බෑ :cool: හුකන්න ඕනෙ :) ඒ නිසා නුහුකා ඉන්න එපා :cool: හුකපන් :)

    හිකිල්ල ඉල්ලන කෙනාට හුකපන් :cool: හිකිල්ල ඉල්ලන්නෙ නැති කෙනාට නුහුකා ඉදපන් :cool: ඒ වගේම කවුරු උනත් උබට හුකන්න ආවොත් හුකපන් :growl:

    හිකිල්ල කියන එක ගොඩාක් වැදගත් නේද බ්‍රෝ :cool:
     
    chootyputha1

    Well-known member
  • හිකිල්ල ගැන වදන් පෙළක් :lol:

    මොකද උට්ටො අනුන්ගේ post copy කර කර දාන්නෙ:growl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අන්න එක තමයි බන් ඇත්ත ...අපි හැමදාම රැවටෙනවා ...උන් අවු 5 න් 5 ට ආණ්ඩු මාරු කරලා පැරදුන එවුන් දිනපු පැත්තට පනිනවා..එතකොට උන් හැමදාම දිනුම් ......

    ඉතින් අපිත් ඕක තමයි උඹලට කියන්න හැදුවේ. කොහේද උඹලා රැවටුනා දේදුන්නට. දේශපාලකයෝ හොරැ උනා‍ට අපිට කරන්න දෙයක් නෑ. අපිට තියෙන්නෙ උන් අතරින් හොද එකෙක්ව තෝරා ගන්න එක. යූඇන්පීයට නන් රනියා එක්ක අනාගතයක් නෑ. විකල්පයක් දැම්ම හදාගන්න එක හොදයි....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉතින් අපිත් ඕක තමයි උඹලට කියන්න හැදුවේ. කොහේද උඹලා රැවටුනා දේදුන්නට. දේශපාලකයෝ හොරැ උනා‍ට අපිට කරන්න දෙයක් නෑ. අපිට තියෙන්නෙ උන් අතරින් හොද එකෙක්ව තෝරා ගන්න එක. යූඇන්පීයට නන් රනියා එක්ක අනාගතයක් නෑ. විකල්පයක් දැම්ම හදාගන්න එක හොදයි....

    කවුරු අවත එකයි බන් ....JVP එකත් බලපන් දැන් හෙමිට පාට වෙනස් කරගෙන එන හැටි ....ඔක්කොම කාලකන්නියෝ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1 - ලම්බෝගිනි ,රට පටවපු වාහන ගැන කිව්වා..එත් එක පුස්සක් ..ඇත්ත බලද්දී වෙනම එකක් - ලම්බෝගිනි ඇස්ටන් මාටිං හිටං ඇස් දෙකෙන් දැකපු උන් හිටං ඉන්නව. මේවා තිබ්බ දේවල් හැබැයි දැන් මොනවා උනාද නෑ
    2 - රත්තරන් අශ්වයෝ ගැන කිව්වා ...අනේ මන්දා - දන්නේ නෑ.
    3 - කුඩු ,එතනෝල් දේශපාලකයන් ගැන කිව්වා ,,අදටත් කවුරුවත් අත්අඩංගුවට අරගෙන නෑ .. - ජොනියා එතනෝල් ගේන එක සහ දුමියගේ කුඩු ගැන රටම දනී. හොරු හොරු ගැන හොයන්නේ නෑ. එකයි අව්ල
    4 - බදු මීල ,වාහන මිල අඩු කරනවා කිව්වා ...කැසිනෝ බදු , අර බදු ,මේ බදු කිව්වා ...එකක්වත් නෑ - ඔව් කලේ නෑ. වැඩි කළා
    5 - මහා බැංකු වංචාව පිළිබද පරීක්ෂණයට උන දෙයක් නෑ - මහ හොරා නේ බං මුදල් ඇමති. උ කරයිද පරීක්සන
    6 - මහා විල්පත්තු විනාශයට උන දෙයක් නෑ.. - විල්පත්තු කපපු එකා ලොකු ඇමතියෙක් හිටං
    7 - අවන්ගර්ඩ් එක ගැන ලොකුවට කතා කළා ..එත් එකත් පුස්සක් ...සියලුම දේවල් නිත්‍යානුකුලව වෙලා තියෙන්නේ . - මේකේ සල්ලි වලට දේශපාලුවෝ යට වෙලා ඇත්ත යට ගිහිං. අව්ලක් තියෙනව. හොරු හොරු ගැන හොයන්නේ නෑ

    කියන්න තියෙන්නේ මේ හොරු අල්ලලා දඩුවම් කලොත් පාලිමන්ට් එකේ ඉන්න සොන්නයෝ 225 ම දේශපාලන අනාගතයක් නෑ

    දැන් උබ පිළිගන්නවද ?? ප්‍රදාන පක්ෂ 2ම් එකයි කියල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුරු අවත එකයි බන් ....JVP එකත් බලපන් දැන් හෙමිට පාට වෙනස් කරගෙන එන හැටි ....ඔක්කොම කාලකන්නියෝ

    ජෙවීපී කාලකන්නි කියල මම නන් ගොඩක් කාලෙකට කලින් දැනගත්තේ. උඹට හොද දේශපාලකයෙක් හොයන්න ඕනි නන් සරල ක්රමයයි තියෙන්නෙ 2005-2007 කාලේ යුද්දෙදට සපෝර්ට් කරපු එකෙකුයි ඌ 2015 හිටිය තැනයි බලල තීරණය කරපන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් අපිත් ඕක තමයි උඹලට කියන්න හැදුවේ. කොහේද උඹලා රැවටුනා දේදුන්නට. දේශපාලකයෝ හොරැ උනා‍ට අපිට කරන්න දෙයක් නෑ. අපිට තියෙන්නෙ උන් අතරින් හොද එකෙක්ව තෝරා ගන්න එක. යූඇන්පීයට නන් රනියා එක්ක අනාගතයක් නෑ. විකල්පයක් දැම්ම හදාගන්න එක හොදයි....

    :lol::lol: මහින්ස්ද හිටියත් එකයි රනිය හිටියත් එකයි මට නම් වෙනසක් නැහැ බන්. අයිත මහින්ද ගෙන්න ඕනි නම් ගෙනේන:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතික වේසිගෙ පුතාලා ඊ‍ට එහා....

    :lol: මහින්දගේ කටු කාපු වේසිගෙ පුතාල බොහොම ප්අමාරුවක් තියෙන්නේ:lol: මහින්ද කියන සතුරා පරාදයි. එලගට රනිල්:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුරු අවත එකයි බන් ....JVP එකත් බලපන් දැන් හෙමිට පාට වෙනස් කරගෙන එන හැටි ....ඔක්කොම කාලකන්නියෝ

    අයි අනුර කුමාර ෆෙය ඇන්ඩ් ලව්ලි ගල සුදු වෙලාද:lol::lol:. අපේ නෙමයි යකෝ තොපේ ලොක්කන්ගෙයි පට වෙනස් වෙන්නේ. බලපන්කො දැන් මහින්දගේ බොක්ක්වල් උබලගේ යුව රජාවරු ඔක්කොම මයිත්‍රී ගව රනිල් ගාවනේ.

    මහින්දගේ බයියෝ යු එන පි එකට කඩේ යනකොට :lol: යු එන පි එකෙට විරුද්ද අපි:lol::lol: රතු අලිලු:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජෙවීපී කාලකන්නි කියල මම නන් ගොඩක් කාලෙකට කලින් දැනගත්තේ. උඹට හොද දේශපාලකයෙක් හොයන්න ඕනි නන් සරල ක්රමයයි තියෙන්නෙ 2005-2007 කාලේ යුද්දෙදට සපෝර්ට් කරපු එකෙකුයි ඌ 2015 හිටිය තැනයි බලල තීරණය කරපන්.

    :lol: වේදනායි:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නැ නැ බන් මුන් සංවර්දනයට ඕනේ කරන කටයුතු ටිකක් විතර කරනවා :eek:

    ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුනානායක ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ. අයවැය යෝජනා නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ඩොලර් බිලියන 2,2 පොල් ගාන්නද :lol:

    මෙම සන්දර්භය තුල, නොවැම්බර් අය වැයෙහි රුදුරු කප්පාදු පියවරයන් ඇතුලත් වන බවට දැඩිව අනුමාන කල හැක. සුභසාධන කටයුතු වැනි අත්‍යවශ්‍ය සමාජ සේවා කපා හැරීම, කම්කරු පීඩිත ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා බදු ඉහල දැමීම මීට අයත් වනු ඇත.
    නිදහසේ පා වීමට ඉඩ හරිමින් ආන්ඩුව දැනටමත් රුපියල අවප‍්‍රමානය කර ඇති අතර එය ජාමූඅ පැසසුමට ලක් විය. මහ බැංකුව සැප්තැම්බරයේදී රුපියල පා වීමට හැරීමෙන් පසුව සියයට 4.4න් එහි අගය ක්ෂනිකව පහත වැටුනු අතර, පසුගිය මාස 10 තුල එහි අගය සියයට 7න් කඩා වැටී ඇත.
    අවප‍්‍රමානය මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද ඇතුලූ සියලු ආනයන භාන්ඩ වල මිල ඉහල ගියේය. පරිප්පු, වියලි මිරිස්, කව්පී, වියලි හාල්මැස්සන්, කඩල, ලූනු හා අල වැනි ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහල දැමුනු අතර අල, සීනි, පරිප්පු, කුරක්කන්, මාගරීන් හා ග‍්‍රීන් පීස් වැනි ආහාර ද්‍රව්‍යවල බදු ඉහල දැමීම් මූදල් අමාත්‍යාංශය මෑතදී නිවේදනය කලේය. අය වැය විසර්ජන පනත ඉදිරිපත් කිරීමට සති තුනකට පෙර මධ්‍යසාර හා දුම්කොල සඳහා බදු සියයට 10න් ඉහල දැමිනි.

    ජාතන්තර මුල්‍ය අරමුදල පුක දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නේ දැන් ඉදන්ම :lol:

    ජාමූඅ ද රජයට අයත් ව්‍යවසායයන් සඳහා ප‍්‍රධාන ප‍්‍රතිව්‍යුහගත කිරීමක් නියම කර තිබේ. එහි සැප්තැම්බර් ප‍්‍රකාශනයට අනුව ” (මිල නියම කිරීම් ද ඇතුලු) මූල්‍ය තීන්දු ගැනීම සඳහා ඉඩ දෙමින් රාජ්‍ය ව්‍යවසායයන් වානිජමය පදනමක තැබීම හා ඒවා ඉහල මූල්‍ය විනයකට යටත් කිරීම මගින් අය වැයට හා මූල්‍ය පද්ධතියට පවතින අවදානම අඩු කර ගත හැකිය.”
    ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ‍්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.

    පොද්ගලිකරණයත් ගෙන්න සේරම රෙඩ් කෝඩ්ය වනනකම් ඉන්නේ :lol:

    යෝජනා මාලාව පිලිබඳව සැප්තැම්බර් 25 දා පැවති ජවිපෙ සම්මන්ත‍්‍රනයේ දී රාජපක්ෂ පරාජය කිරීම “ජයග‍්‍ර‍්‍රහනයක්” ලෙස හුවා දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක “ඒ කි‍්‍රයාවලිය තුල තමන්ගේ කාර්යභාරය ඉෂ්ඨ කල” බව ද කීවේය. “සමහරු කියනව එය වැරැද්දක් කියල. මා හිතන්නේ ඒක වැරැද්දක් නෙමෙයි. ජනවාරි 8 වෙනිදා අපේ කොටස නියෝජනය වුනේ එයින් අපට පාලකයන්ගෙන් ලබා ගත හැකි ප‍්‍රමානය ගැන අවබෝධයක් ඇතිවයි.... දැන් සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා අතර එකිනෙකාගේ බලය තහවුරු කර ගැනීමේ බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. ප‍්‍රතිසංස්කරන ටිකක් දිනා ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක්” බව ඔහු ප‍්‍රකාශ කලේ ය.
    ජනවාරි 8 දා ලංකාවේ සිදුවූ පාලන තන්ත‍්‍ර මාරුව මොන ම අර්ථයකින් වත් වැඩකරන ජනතාවගේ ජයග‍්‍රහනයක් නොවේ. එය චීනය ආර්ථික හා යුදමය වශයෙන් වටලෑමේ එක්සත් ජනපද මූලෝපායේ කොටසක් ලෙස, චීනය මත වඩවඩා වාරු වෙමින් සිටි රාජපක්ෂ තන්ත‍්‍රය පෙරලා දැමීම සඳහා වොෂින්ටනය විසින් දැනුවත්ව සුදානම් කෙරුන දේශපාලන කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලයකි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දැන් විවෘතව ම පෙල ගැසෙමින් සිටින්නේ එක්සත් ජනපදයේ මේ භූ-දේශපාලනික වුමනාවන් සමග ය.
    දිසානායකගේ ඉහත ප‍්‍රකාශයෙන් ජවිපෙ දේශපාලනයේ අන්ත අවස්ථාවාදී ස්වභාවය වඩාත් තියුනු ආකාරයෙන් ප‍්‍රකාශයට පත්වෙයි. මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය සහ සමාජමය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අඛන්ඩ දේශපාලන අරගලයක් දියත් කිරීමට එරෙහිව ඔහු යෝජනා කරන්නේ ධනපති කන්ඩායම්වල බල පොරයෙන් ප‍්‍රයෝජන ගනිමින් ප‍්‍රතිසංස්කරන ටිකක් දිනා ගැනීමට බැගෑපත්ව හෙට්ටු කිරීමයි

    jvp එකේ ඇත්ත තත්වය :eek:

    ධනපති කන්ඩායම්වල බල පොරයෙන් ප‍්‍රයෝජන ගනිමින් ප‍්‍රතිසංස්කරන ටිකක් දිනා ගැනීමට බැගෑපත්ව හෙට්ටු කිරීමයි
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    12112051_751947681576846_6311642636022831766_n.jpg
    සොහොන;19249419 said:

    :lol::lol::lol::lol::lol: අනී මන්දා....