රැවටෙන්න එපා ඒක උගුලක්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස



    මේ ලිස්ට් එක තවත් ගොඩක් දිගය

    උතුරට වෙනම පාලනයක් ඕනි කියන විග්නේෂ්වරන් කොලඹ ජීවත වූ අධිකරණ විනිසුරුවරයෙකි.සුමන්තිරන්ලාද එලෙසමය

    පන්සල් යෑමට අනිවාර්ය කරන ඕනි කියන අයගේ මුනුබුරන් ඉරිදට පල්ලි යන්නේය.

    ජාතිවාදය දියවැඩියා තුවාලය මෙන්ය.කුඩා සීරීමක් ඇතිය.අවසානයේ කකුලම කපන්න වෙන්නේය.
    ඡන්දය ලන් වෙද්දී දකුණේ හැම විටම බුර්කා තහනම,සිංහලේ උඩ එන්නේය.උතුරේ BJP එන්නේය.මොලෙන් තීරණ නොගන්නා තාක්කල් වන්දිය ගෙවන්නට වෙන්නේ ලේ වලින්මය.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    Bump...

    Hamadetama meka adalayi.
    Samajawadaya katha karana porawal lage lamai innawa danawadi ratawal wala.

    Kiyana de terenne nathi, mole kaladak nathi, kunu bayiyek deshapalana wasi ganna horunge ata lowanna enna kalin mama damma.
    E athin Washington patta manihek. Yudde dinuwata passe minihata raja wenna thibuna. Habayi manussaya eka prathikshepa kala.
    ආගමික පූජකයොත ඔහොමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ත්‍රෙඩ් දාන්න වෙලාවක් තියෙනවද සැමන් ටින් බයියෝ?
    අනේ නැ බන් උබ උදේ 1 2 හරි දාපන් නැකිටල ඒක උබේ කැමැත්ත , රාජපක්ශල උබලගෙ නින්දත් නැති කරපු එකේ ඇහැරගෙන බුරපියවු...
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සමාජවාදය පිලිබඳ ටෝක් දුන් සොමවන්සගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය, කට උල් කර කර සමාජවාදයට පුක දෙන අනුර කුමාරගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පුක දෙන වසන්තට විශාල ටියුෂන් ව්‍යාපාරයක් හිමිය. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ගිරිය පුප්පන විශ්ව විද්‍යාල දරුවන්ගේ ජිවිත කාලකන්නි කරන ලාල්කාන්තගේ දරුවන් ඉගෙනගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය. සමාජය් වෙනස් කරන උගත් රැඩිකල් බුද්ධිමතුන් තැප්‍රෝබේන් එකේ ඉන්නවා කියන උපුල් සන්නස්ගලගේ ළමයි තැප්‍රෝබේන් එකට ගෙනියන්නේ නැත. තව තියෙනවා ඕනෙද?.........

    ඔය මෙහෙ සමාජවාදේ හදන්න පුක දෙන එකෙක්වත් කියුබාවේ ඉන්නවද බලහන්? අපිට තමා කියන්නේ කියුබාව දෙස බලන්න. උන් බලන්නේ නොර්වේ, එංගලන්තේ, ස්වීඩන් පැනගන්න. :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමාජවාදය පිලිබඳ ටෝක් දුන් සොමවන්සගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය, කට උල් කර කර සමාජවාදයට පුක දෙන අනුර කුමාරගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පුක දෙන වසන්තට විශාල ටියුෂන් ව්‍යාපාරයක් හිමිය. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ගිරිය පුප්පන විශ්ව විද්‍යාල දරුවන්ගේ ජිවිත කාලකන්නි කරන ලාල්කාන්තගේ දරුවන් ඉගෙනගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය. සමාජය් වෙනස් කරන උගත් රැඩිකල් බුද්ධිමතුන් තැප්‍රෝබේන් එකේ ඉන්නවා කියන උපුල් සන්නස්ගලගේ ළමයි තැප්‍රෝබේන් එකට ගෙනියන්නේ නැත. තව තියෙනවා ඕනෙද?.........
    මේකටනම් රිදෙයි සෑහෙනට
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පවුද්ගලික විශ්වවිද්‍යාල එපා කියන සමහර පක්ෂ වල ලොක්කන්ගේ ළමයි පිටරට / මෙරට පවුද්ගලික විශ්වවිද්‍යාල වල අද්‍යාපනය ලබා ධනවාදී කොම්පැනි වල ඉහල පඩි වලට රස්සාව කරති.

    ධනවාදය එපා කියන ඔවුන්ගේ පියවරු ඔවුන්ගේ කසාද උත්සව ගන්නේ ඉහළපෙලේ හෝටල් වලය.....


    පිටරට ඩොලර් වලට වැඩකරනවා කියල කෑ ගහන මිනිස්සු ඉන්න පක්ෂ වලට පිටරට ඩොලර් ආධාර වශයෙන් ලැබේ...

    ධනවාදය එපා කියලා කැට වලට සල්ලි එකතු කරන ලංකාවේ පක්ෂයක් ලංකාවේ ධනවත්ම පක්ෂය වන්නේය.......
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    යු.එන්.පී. තිස්ස අත්තනායකගේ දුවට ඇපල් බාන්න ඕස්ට්‍රේලියාවේ තනතුරක් ආපහු දුන්නේ.

    ව්‍යවස්ථා සංශෝධනෙට තමන්ගේ පක්ෂයේ නායකයෝ නැතුව තම්බි ටික චන්ද දුන්නේ.

    ltte ආධාර මත මානව හිමිකම් නීතිඥවරු නඩු දාන කොට සිරිකොත ඇතුලේ උන්ට interview දෙන්නේ.

    මේ ආධාර මත TNA කෑ ගහන ගමන් රජයෙන් දෙන ඔක්කොම පහසුකම් ටික බුක්ති විඳින්නේ.

    විප්ලව කරලා කොල්ලො ටික ටයර් උඩ යවපු ජෙප්පො ටික සජිත්ට මුක්කු ගහන ඉන්නේ.

    එතනෝල් ඇමතිලා වගේ හොරු දාගෙන බිලියන් ගණන් වංචා කර කර පන්සල් යන එක අනිවාර්ය කරමු කියන්නේ ...

    ලංකාවේ තියෙන්නේ මජර දේශපාලනයක් තමයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    විග්නේශ්වරන්ගේද සුමන්තිරන්ගේද කොහෙද දුව බැඳලා ඉන්නේ වාසුදේවගේ පුතෙක් නේද?
     
    • Like
    Reactions: castellain