රැවල වැවෙන්න ට්‍රික්ස්
උබලා මොන්වද රැවුල් වැවෙන්න කරලා තියෙන දේවල් , මගේ මූන පුරා තියේ, ඒත් කොට කලාම අර කලුවට පේන්නෙ නෑ,
ඝනකම නෑ රැවුල, beard oil එකක් recommend කරන්න පුලුවන්ද? beard derma roller වලිනුත් වෙන්නෙ මූනට හොඳට ලේ වඩන එක නේද? පාවිච්චි කරලා තියෙන අය කියන්නකො පොඩ්ඩක්