෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,716
    113
    සිරාවට ලියලා මෙක ඇත්ත කතාවක්ද අයියා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,612
    1
    25,515
    113
    කැළෑ පොජ්ජේ
    සිරා සිද්ධියක් තමා බං.. එළකිරියෙ දැනටත් ඉන්න කෙනෙක්.. නම කියන එක හරි මදි.. එයා කියන්නෙපා කිව්වා..:yes:


    ඔව් ඌ අදටත් අඬනවා බං.. අපිට මෙහෙම දුක නම් ඌට කොහොම දුකක් ඇත්ද..?

    පව් මචන් ඒ කොල්ල..මට සිරාවටම උ ගැන දුකයි...කොහොම ඒ වගේ දෙයක් ඉවසන්නද...මෙහෙම දැම්මම උට
    ආයේ ඕක මතක් වෙනවනේ බන් :(
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,412
    202
    63
    :( mehema deyak thiyanawa..oya kochchara lv kalath anthimata badinna wenne wena kellek..mokada kellange hith tak gaala wenas wenawa..eka hinda oya boyta me girlwa aithi nowennath thibuna kiyala hitha hadagammu
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,404
    7,075
    113
    34
    කෙල්ල ළඟ

    පව් මචන් ඒ කොල්ල..මට සිරාවටම උ ගැන දුකයි...කොහොම ඒ වගේ දෙයක් ඉවසන්නද...මෙහෙම දැම්මම උට
    ආයේ ඕක මතක් වෙනවනේ බන් :(
    නෑ නෑ බං.. උගෙන් අහල තමයි බම්ප් කලේ.. උගෙන් අහල තමා කතාව ලිව්වෙත්..
    මං ඔය උඹ කියනව වගේ එක වැරැද්දක් කලා.. එකම පාරක්..
    කෙනෙක් ගැන ජීවිත කතාවක් ලියලා..
    :(

    :( mehema deyak thiyanawa..oya kochchara lv kalath anthimata badinna wenne wena kellek..mokada kellange hith tak gaala wenas wenawa..eka hinda oya boyta me girlwa aithi nowennath thibuna kiyala hitha hadagammu
    හැම එකම එහෙම වෙන්නෙත් නෑ බං.. අනික ඒ කෙල්ල මූ වෙනුවෙන් සෑහෙන කාලයක් බලන් ඉදලා තියෙනවා.. කරුමෙ තමා.. දැන් ටික කාලයක් වෙනවලු සීන් එක වෙලා.. අනික මට ඔය කතාව කියලත් අවුරුදු දෙකක් විතර වෙනවා.. මං ඕක බම්ප් කලේ ආදරේ ප්‍රකාශ කරන විදි ගැන එකෙක් දාපු ත්‍රේඩ් එක කියවද්දි ඌව මතක් වෙලා..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,612
    1
    25,515
    113
    කැළෑ පොජ්ජේ
    නෑ නෑ බං.. උගෙන් අහල තමයි බම්ප් කලේ.. උගෙන් අහල තමා කතාව ලිව්වෙත්..
    මං ඔය උඹ කියනව වගේ එක වැරැද්දක් කලා.. එකම පාරක්..
    කෙනෙක් ගැන ජීවිත කතාවක් ලියලා..
    :(

    ඔයා හරිම නරකයි :(
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඇයි සහෝ මෙහෙම මගුල් ලියන්නේ :sorry:
    දැන් ඉන්න ගොඩක් එවුන්ට ජිවත් වෙලා ඉද්දි මිනිස්සුන්ගේ වටිනාකමක් නැනේ. මේකවත් කියෙව්වොත් තේරෙයි :(
    මෙහෙම ඒවා ලියද්දි මෙච්චර ලස්සනට ලියන්න එපා. හිතට අමාරුයි :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,404
    7,075
    113
    34
    කෙල්ල ළඟ
    ඇයි සහෝ මෙහෙම මගුල් ලියන්නේ :sorry:
    දැන් ඉන්න ගොඩක් එවුන්ට ජිවත් වෙලා ඉද්දි මිනිස්සුන්ගේ වටිනාකමක් නැනේ. මේකවත් කියෙව්වොත් තේරෙයි :(
    මෙහෙම ඒවා ලියද්දි මෙච්චර ලස්සනට ලියන්න එපා. හිතට අමාරුයි :sorry:
    දුක වැඩි කරලා ලිව්වෙ බං අරූටත් සාධාරණයක් වෙන්න.. ලේසියට ලිව්වා නම් ඌට අසාධාරණයක් වෙන්නෙ..:(

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    රෙප් ඕන නෑ බං..:)

    ඔයා හරිම නරකයි :(
    :(

    :angry:
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ඇඩුනා බන්, මගෙ පරන ලව් එක මතක් උනා, එයත් ආයෙ කවදාවත් මන් ගාවට එන්නෙ නෑනෙ(තාම පනපිටින් ඉන්නවා හැබැයි)
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,656
    728
    113
    Kandy
    fdgdg.gif