රැව්ලට හිමිකම් කියන්නේ මුස්ලිම්වරුන්ද.?

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්තෙන්ම අල්ලාහ් (දෙවිදුන්) මිනිසුන්හට සුළුතරමින් හෝ අපරාධයක් නොකරන්නේය. නුමත් මිනිසුන් (දරුණු අපරාධ කර) තමන්ටම තමන් අපරාධ කර ගත්තෝය.
    (අල් කුර්ආන් 10:44)
    [/QUOTE]

    ඇමරිකන්කාර‍යෝ ලිබි‍යාවේ ඉරාකේ ලක්ෂ ගණන් ඉස්ලාමුන්ව මරන කොට අපරාධ උන්ටම කරගන්නවා වෙන්නේ කොහොමද? කෝ එතකොට මේ කි‍යන සර්වබලධාරී දෙවි‍යෝ???:shocked:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඇත්තෙන්ම අල්ලාහ් (දෙවිදුන්) මිනිසුන්හට සුළුතරමින් හෝ අපරාධයක් නොකරන්නේය. නුමත් මිනිසුන් (දරුණු අපරාධ කර) තමන්ටම තමන් අපරාධ කර ගත්තෝය.
    (අල් කුර්ආන් 10:44)

    ඇමරිකන්කාර‍යෝ ලිබි‍යාවේ ඉරාකේ ලක්ෂ ගණන් ඉස්ලාමුන්ව මරන කොට අපරාධ උන්ටම කරගන්නවා වෙන්නේ කොහොමද? කෝ එතකොට මේ කි‍යන සර්වබලධාරී දෙවි‍යෝ???:shocked:[/QUOTE]

    වරදක් දුටුවා අහක බලාගෙන ගියා:lol::lol::lol::lol:
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    images



    images

    ඒ කියන්නේ මුස්ලිම් වරුන් විසින්
    ගෑණි කවුද පිරිමි කවුද කියල හොයාගන්න බැරි තරං ඔවුන්ගේ පිරිමි ගෑණු වගේ නිසා ද
    රැවුල් වවන්න ගත්තේ...
    :lol::lol::lol:

    ඇත්තෙන්ම අල්ලාහ් (දෙවිදුන්) මිනිසුන්හට සුළුතරමින් හෝ අපරාධයක් නොකරන්නේය. නුමත් මිනිසුන් (දරුණු අපරාධ කර) තමන්ටම තමන් අපරාධ කර ගත්තෝය.
    (අල් කුර්ආන් 10:44)

    ඇමරිකන්කාර‍යෝ ලිබි‍යාවේ ඉරාකේ ලක්ෂ ගණන් ඉස්ලාමුන්ව මරන කොට අපරාධ උන්ටම කරගන්නවා වෙන්නේ කොහොමද? කෝ එතකොට මේ කි‍යන සර්වබලධාරී දෙවි‍යෝ???:shocked:[/QUOTE]


    :D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D:lol::D:lol::yes::yes::yes::yes::yes::yes::D
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    අඩෝ සිරාජ් රැවුල වගේම අරකත් තිය ගනින්කෝ බං කපන්නේ නැතුව (joking) :P :P

    ජේසු තුමා පවා කපල නේද හිටියේ?

    Circumcision of Jesus

    http://en.wikipedia.org/wiki/Circumcision_of_Jesus
    280px-The_Circumcision%2C_by_Luca_Signorelli.jpg


    ඒකත් එක්කම රැවුලත් වවලා හිටියා නේද?



    "I gave my back to the smiters, and my cheeks to them that plucked off the hair: I hid not my face from shame and spitting."

    -Isaiah 50:6


    Jesus.jpg



    :P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ජේසු තුමා පවා කපල නේද හිටියේ?

    Circumcision of Jesus

    http://en.wikipedia.org/wiki/Circumcision_of_Jesus
    280px-The_Circumcision%2C_by_Luca_Signorelli.jpg


    ඒකත් එක්කම රැවුලත් වවලා හිටියා නේද?



    "I gave my back to the smiters, and my cheeks to them that plucked off the hair: I hid not my face from shame and spitting."

    -Isaiah 50:6


    Jesus.jpg



    :P

    Yes because Jesus was Jewish. :P
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ජේසු තුමා පවා කපල නේද හිටියේ?

    Circumcision of Jesus

    http://en.wikipedia.org/wiki/Circumcision_of_Jesus
    280px-The_Circumcision%2C_by_Luca_Signorelli.jpg


    ඒකත් එක්කම රැවුලත් වවලා හිටියා නේද?



    "I gave my back to the smiters, and my cheeks to them that plucked off the hair: I hid not my face from shame and spitting."

    -Isaiah 50:6


    Jesus.jpg



    :P

    ඔන්න Y2Kට චාන්ස් එකක් . :P:P:P
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0


    එබැවින් අප අවබෝධ කළ යුතු කරුණ නම් රැව්ල යනු මිනිසා නමැති සත්වායාගේ පිරිමි සතා හදුනා ගැනීමට වු සළකුණකි. :)මෙය අවමානයක් හෝ අවතක්සේරු කිරීමට වූ කරුණක් නොවේ. ගැහැණු සතා හදුනා ගැනීමට ද යම් යම් ලක්ෂණ නිෂ්පාදකයා විසින් ලබා දී තිබේ. මැවීමේ ප්‍රතිඵලයක් ලෙස සිටින මිනිසා ලෝක නියමය වෙනස් කරන්නට උත්සහ දරන්නේ නම් අල්ලාහ් එය අල් කුර්ආනය මගින් මෙසේ පවසියි.


    දැන් රැවුල තිබ්බොත් විතරද පිරිමි වෙන්නේ, කොහෙන්ද උඹ ඔය දේ ගත්තේ ගත්තු තැන දාපන්

    තො ඉස්ලම් වෙන්න පුලුවන්. තො තවත් ආගම සම්බන්ද කරලා පොස්ට් දාන්න එපා . මෙතන ප්‍රශ්නවලට මුල වෙන්නේ ඕකම තම්යි
     
    Nov 30, 2011
    3
    0
    0
    මුස්ලිම් ගෙ පොන්න කම වහන්න තමා රෙවුලක් දාගෙන ඉන්නෙ. අපෙ නියම පිරිමි රෙවුල වවගෙන ඉන්නෙ එක එයලට ලස්සනක් හින්ඩ.මුස්ලිම් රෙවුල ජරාව ගොඩක්.හිරිකිතෙ බෙහෙ.වමනෙත් යනව.අපෙ එවුන්ගෙ රෙවුල දක්කම වමනෙ යන කෙනෙක් ඉන්නව නම් කොමෙන්ට් එකක් දාන්න.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~


    දැන් රැවුල තිබ්බොත් විතරද පිරිමි වෙන්නේ, කොහෙන්ද උඹ ඔය දේ ගත්තේ ගත්තු තැන දාපන්

    තො ඉස්ලම් වෙන්න පුලුවන්. තො තවත් ආගම සම්බන්ද කරලා පොස්ට් දාන්න එපා . මෙතන ප්‍රශ්නවලට මුල වෙන්නේ ඕකම තම්යි

    mama metana anith agam edala post daala nene kolla ema monawa hari karala tibbanam samawa illanawa:yes:
     
    • Like
    Reactions: uzi101

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    8.gif
    Siraj STC ගෙ Thread එක ගැන..... මට ඇතිවුන ප්‍රශ්ණ !
    මා කිසිම ආගමක් අදහන්නෙක් නොවෙමි කලක් එක් ආගමක් ඇදහූවද දැන් නිදහස් මිනිසෙක්මි..... එහෙයින් විවෘත මනසකින් මේ මට මේ ලිපිය කියවා ඇතිවූ ප්‍රශ්ණ‍ එහිම ඉදිරිපත් කිරීමට බැරි තරමේ අක්ෂර ප්‍රමාණය ඉක්මවූ නිසාද අන්‍යයන්ගේ දැනුම වර්ධනය සදහා උපකාරවණු පිණිසද මෙහි පලකරනු සිතුවෙමි. මෙයට අදාල මූලය වන්නේ

    රැව්ලට හිමිකම් කියන්නේ මුස්ලිම්වරුන්ද.? - 07-04-2011, 05:46 PM මැයින්

    උක්ත සදහන් දිනයේ Siraj STC නම් අයෙකු විසින් පළ කරනට යෙදුනු ලිපියයි.. ඔහු විසින් බොහෝ වෙහෙස ගෙන එම ලිපිය නිර්මාණය කර තිබිනි ඒ පිළිඹද මාගේ ප්‍රශංසාව ඔහුට හිමිවේ.. ඔබ එම ලිපිය කියෙවා නැතිනම් මේ සබදතාව හරහා ගොස් එය කියවා ඉන්පසුව මෙය කියවන්න..


    මේ ඇත්තේ මා හට ඔහුගේ ලිපිය කියවා ඇති වූ ප්‍රශ්ණයන්ය....

    1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?