ඇත්තෙන්ම අල්ලාහ් (දෙවිදුන්) මිනිසුන්හට සුළුතරමින් හෝ අපරාධයක් නොකරන්නේය. නුමත් මිනිසුන් (දරුණු අපරාධ කර) තමන්ටම තමන් අපරාධ කර ගත්තෝය.
(අල් කුර්ආන් 10:44)
[/QUOTE]
ඇමරිකන්කාරයෝ ලිබියාවේ ඉරාකේ ලක්ෂ ගණන් ඉස්ලාමුන්ව මරන කොට අපරාධ උන්ටම කරගන්නවා වෙන්නේ කොහොමද? කෝ එතකොට මේ කියන සර්වබලධාරී දෙවියෝ???
(අල් කුර්ආන් 10:44)
[/QUOTE]
ඇමරිකන්කාරයෝ ලිබියාවේ ඉරාකේ ලක්ෂ ගණන් ඉස්ලාමුන්ව මරන කොට අපරාධ උන්ටම කරගන්නවා වෙන්නේ කොහොමද? කෝ එතකොට මේ කියන සර්වබලධාරී දෙවියෝ???

මෙය අවමානයක් හෝ අවතක්සේරු කිරීමට වූ කරුණක් නොවේ. ගැහැණු සතා හදුනා ගැනීමට ද යම් යම් ලක්ෂණ නිෂ්පාදකයා විසින් ලබා දී තිබේ. මැවීමේ ප්රතිඵලයක් ලෙස සිටින මිනිසා ලෝක නියමය වෙනස් කරන්නට උත්සහ දරන්නේ නම් අල්ලාහ් එය අල් කුර්ආනය මගින් මෙසේ පවසියි.