:( රැවුලයි කැඳයි ?

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    :(

    මචං... මීට අවුරුදු 5කට විතර කලින් මගෙ කට ගාවට (කම්මුලට පහලින්) බෝලයක් වැදිල එතන හම කළු උනා.. ඒ කළු පාට යවන්න ක්‍රීම් එකක් දුන්න යාළුවෙක්..


    අපරාදේ ඩොක්ටර් කෙනෙක් ව චැනල් කළා නම් ඔහොම දෙයක් නොවෙන්න තිබුණා. :baffled::baffled::baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png

    14.gif
    උඹලත් කරගන්න දේවල්..........
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං, යාළුව ගෙන් අහපන්කෝ එදා ගාන්න දුන්නේ මොනාද කියල

    බම්ප්