කොන්ඩෙ රැවුල සුදුවෙන එක පොල්ලෙන් ගැහුවා වගේ එකදවසෙන් වෙන්නේ නෑ. තිහේදී එකෙන් දෙකෙන් පටන් අරන් හතලිහ පනහ වෙද්දී ශකබුං වෙලා යනවා.
ඊට පස්සේ නත්තල් පප්පා තමයි.
උඹ දැනගන්න ඕන පප්පා විදියට රෙජිස්ටර් වෙනවද, පාට කරලා තරුණ විදියට ඉන්නවද කියල
සේපාල් අමරසිංහයි අතුල අධිකාරියි එක පන්තියෙලු. සේපාල්ට නාකි රැවුලා කියන්නයි අතුලට එහෙම කියන්න හිතෙන්නෙ නැත්තෙයි ඔය නිසා.

Last edited: