රැස්පෙට් විමල්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,346
    166,713
    113
    එකමත් එක රටක
    මොනවා උනත් ආණ්ඩුවේ මේ වගේ කොන්ද කෙලින් තියන් කතා කරන්න එකෙක් ඉන්න එක වටිනවා. :yes:

    vimal.png
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,346
    166,713
    113
    එකමත් එක රටක
    Tawa konda kelin tiyagena 89 chanda danna giya un hitiya. Ehema giya minisunge ath kapuwa. Oya kuhaka lapayage un..

    Respect ath kapapu kuhaka lapayo. ☺☺
    ඉස්සර හැබැයි ලපය එක්කමයි මෙයත් හිටියේ.. මම කිව්වේ මේ කියලා තියන දේ හරි බන් ..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඉස්සර හැබැයි ලපය එක්කමයි මෙයත් හිටියේ.. මම කිව්වේ මේ කියලා තියන දේ හරි බන් ..
    Lapaya ekka indala tama mu I'd passport 2 2 use kare e kale puruddata.

    Oww kiyala tiyena de hodai.

    Anura unp eka kapu nisa Dan parliment eke one horse race tiyenne... Unp eka hodata tibba nam meeta wada counter attack ekak denna tibba waradi dewal awoth ☺
     
    • Haha
    • Like
    Reactions: 2osama and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,346
    166,713
    113
    එකමත් එක රටක
    දිත්වපුරවැසිබාවය සීන්නම් අදාලම නෑ, කරන්නෙ හරි දේ නම්, බෝම්බ මොහොමඩ්ලට පුක දෙන්නෙ නැත්නම් එච්චරයි.
    එතකොට නීතියක් ක්‍රියාත්මක කරන්න බෑ නේ හරියට. අර ඇලෝසියස් කාරය බලපං. මූ විතරයි මෙහෙම හරි කියන්නේ මේක.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එතකොට නීතියක් ක්‍රියාත්මක කරන්න බෑ නේ හරියට. අර ඇලෝසියස් කාරය බලපං. මූ විතරයි මෙහෙම හරි කියන්නේ මේක.
    :dull: එහෙම අවුලක් නැති උන් ගිය ආන්ඩුවේ ඉදලත් මොනවද බන් කරේ. තම්බි ඇවිත් බෝම්බ ගහල යනව කියල දැනුවත් කරල බෝම්බ ගහල ගියත් පතෝලයො ටික හිනා වෙවී හිටිය එකනෙ කරේ, මේ මනුස්සය දිත්වපුරවැසි බාධාවද අනම් මනම් සීන් තියන් වුනත් පුලුවන් උපරිමේ වැඩක් කරනවනේද..
     
    • Like
    Reactions: KDH and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,346
    166,713
    113
    එකමත් එක රටක
    alosyus karaya dual citizen nemeilu bn, u Singapore citizen kenek.
    ඔව්. ඒ වගේ අරුන්ටත් වෙන රටකට ගිහින් බේරෙන්න .පුලුවන් නේ.

    මේ මනුස්සය දිත්වපුරවැසි බාධාවද අනම් මනම් සීන් තියන් වුනත් පුලුවන් උපරිමේ වැඩක් කරනවනේද
    කවුරු ගැනද උබ කියන්නේ ??
    මම කියන්නේ 20 ගැන .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඉස්සර හැබැයි ලපය එක්කමයි මෙයත් හිටියේ.. මම කිව්වේ මේ කියලා තියන දේ හරි බන් ..
    විමල් එක්ක හිටියා නම් ජෙප්පොන්ට ඔහොම වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: asylum and dilann

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    19න් ජනාධිපති අගමැති කබ ඇදිල්ලක් කරල රටේ පාලකයො දෙන්නෙක් ඉන්න තැනට ගෙනැත් අල බෝලයක් කරා තමයි නමුත් දිවිත්ව පුරවැසියන්ට ජනාධිපති/පාර්ලිමේන්තු එන්න බැරි කරපු එක ඉතා හොඳ වැඩක්. මේ එන්නෙ බැසිල් පාර්ලිමේන්තු රිංගන්න වගේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :dull: එහෙම අවුලක් නැති උන් ගිය ආන්ඩුවේ ඉදලත් මොනවද බන් කරේ. තම්බි ඇවිත් බෝම්බ ගහල යනව කියල දැනුවත් කරල බෝම්බ ගහල ගියත් පතෝලයො ටික හිනා වෙවී හිටිය එකනෙ කරේ, මේ මනුස්සය දිත්වපුරවැසි බාධාවද අනම් මනම් සීන් තියන් වුනත් පුලුවන් උපරිමේ වැඩක් කරනවනේද..
    Bomba gahapu gotabaya sir ganada obathuma me kata karanne 😂🤣