රැස්පෙට් විමල්

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    මොනවා උනත් ආණ්ඩුවේ මේ වගේ කොන්ද කෙලින් තියන් කතා කරන්න එකෙක් ඉන්න එක වටිනවා. :yes:

    View attachment 97938
    Still fear of Avatars from former friends who had duel citizenship -such as Mr. Gunaratnam (chief strategist and de facto leader of JVP in hiding). The real reason is..... cat out of the bag
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Tho nam amu harakek...:lol:
    Ow api harak Mokada ubala wage kuhaka jepponta buddimath wage penne bomba gahapu. Ahinsaka minissu marapu, bath mutti ussapu, pin kata kadapu. University athule tyre perarala mini marapu un wane ahh nadda?? Kalpana karala balanna 😜😜. ganu kenek nam obama binladen wage un tama ubala wage kuhaka jepponta ugath wage penne.

    Bomba gahapu ugath daruwo ne api harak. Thoth ara kuhaka lapakota wagemai wijeweerawa hamu marapu widiha hodai madush wa marapu widiha hari na.
    😜😜😜
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,862
    4,252
    113
    මම කැමති මේ ගැන @erosan ගේ මතය දැනගන්න
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    විමල් වීරවංශ කියන්නේ හැමදාටමට කාගේ හරි උවමනාවකට විරෝධතා පවත්වන කෙනෙක් මිසක්, තමන්ගේ දැනුමෙන් හෝ හෘද සාක්ෂියට අනුව විරෝධතා පවත්වන කෙනෙක් නොවෙයි. එහෙම දෙයක් කරන්න තරම් දැනුමක්වත්, හෘද සාක්ෂියක්වත් එයාට නැහැ. මේ විරෝධතාවය පිටිපස්සේ තියෙන්නේ බැසිල් රාජපක්ෂ අගමැති වීම සඳහා ඇති ඉඩකඩ අහුරලා, නාමල් රාජපක්ෂට මාර්ගය විවර කර දීම කියලයි මට හිතෙන්නේ. ඒක කරන්නේ කාගේ උවමනාවටද කියලා මම කියන්න ඕනෑ නැහැනේ. සමහර විට, නාමල් ජනාධිපති වෙච්ච කාලෙක, විමල්ටත් (මෙයා රාජපක්ෂ පවුලේ හතරවැනි පුතා කියලානේ ඉස්සර හැඳින්වුයේ) ''අගමැති කම'' වගේ කැරට් අලයක් පෙන්නලා වෙන්නත් පුළුවන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    :yes: oya minima tanikaa karanna ragapamak eka terum ganna berinam itng 😂😂
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    චන්දේ වෙලාවට බලමු බෑසිල්ද විමල්ද කියලා
    මොනව උනත් මගෙ මතයත් ඔකම තමා
    ජාතියට තව ජාතියක් තියන අවජාතකයීන් එපා.... කාලෙකින් විමලගේ කියන දේකට කෑමතිඋනේ.
    20තියන ගොඩක් අකමෑති දේවල් ආණ්ඩුව අකුලගත්තා
    ඈමතිමන්ඩලේ සීමාව., විගනනය වගේ එවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ow api harak Mokada ubala wage kuhaka jepponta buddimath wage penne bomba gahapu. Ahinsaka minissu marapu, bath mutti ussapu, pin kata kadapu. University athule tyre perarala mini marapu un wane ahh nadda?? Kalpana karala balanna 😜😜. ganu kenek nam obama binladen wage un tama ubala wage kuhaka jepponta ugath wage penne.

    Bomba gahapu ugath daruwo ne api harak. Thoth ara kuhaka lapakota wagemai wijeweerawa hamu marapu widiha hodai madush wa marapu widiha hari na.
    😜😜😜

    thota kiyana deyak wath pahadiliwa kiyaaganna baa wage :lol:

    issella hariyata liyanna kiyanna igena ganin bn :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thota kiyana deyak wath pahadiliwa kiyaaganna baa wage :lol:

    issella hariyata liyanna kiyanna igena ganin bn :D
    Wijeweerata siri. jvp ballek giya uda. Ubalage ara kuhaka lapayata ganan ba. Tho kiwwada uta ganan hadanna igena gena waren kiyla dollar rupiyal maru karala ganan haduwama?? 😜😜😜

    Ara bimal kiyana gona ta salmon kiyla liyanna baruwa saman kiyla kiwwama tho kiwwada jvp dote ballo English igena gena waren kiyla? 😜😜😜

    Obama binladen kiwwama jvp eke
    ganiyek. Kiwwada ghin USA president ge nama igena gena waren kiyla kuhaka jvp ballo.
    😜😜😜
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,344
    166,713
    113
    එකමත් එක රටක
    රැස්පෙට් විමල් ත්‍රෙඩ් එක මෙසේ නිමා වූ වගයි.. :lol: :P

    (මේක වෙනවා දන්න හින්දා තමයි කලින්ම දැම්මේ කට්ටියගේ ගුණ වයීම් ටික බලාගන්න..)
     
    Last edited:
    • Haha
    Reactions: kolavari and saturn

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    රැස්පෙට් විමල් ත්‍රෙඩ් එක මෙසේ නිමා වූ වගයි.. :lol: :P

    (මේක වෙනවා දන්න හින්දා තමයි කලින්ම දැම්මේ කට්ටියගේ ගුණ වයීම් ටික බලාගන්න..)

    නියම ටෙලි ඩ්‍රාමාස් තමයි ලංකාවෙ යන්නෙ. හොලිවුඩ් බොලිවුඩ් ප්ලොට්ස් පරාදයි!
    හැබැයි විමල් කාරයගෙ මේ විරෝධය ගේමක් කියන එක ගොඩක් අය කළින් දැන ගෙන හිටියා. ඒ හින්දා තමයි මේ ටෙලි ඩ්‍රාමා එකේ suspense එක.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රැස්පෙට් විමල් ත්‍රෙඩ් එක මෙසේ නිමා වූ වගයි.. :lol: :P

    (මේක වෙනවා දන්න හින්දා තමයි කලින්ම දැම්මේ කට්ටියගේ ගුණ වයීම් ටික බලාගන්න..)

    මූණ ටිකක් තඩිස්සි වෙලාද මංද...
     
    • Like
    Reactions: dilann