රැස්පෙට් විමල්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Wiwasthawak onama na ne. 20S’ kiala ekak genalla wiwasthawama cancel karala damma nam hari janadipathige mukthiya kiana kalla ara. Eeta passe eka digata doyunu wenna gannawa rata.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    මොනවා උනත් ආණ්ඩුවේ මේ වගේ කොන්ද කෙලින් තියන් කතා කරන්න එකෙක් ඉන්න එක වටිනවා
    🤪 🤪
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,900
    169,410
    113
    එකමත් එක රටක
    මොනවා උනත් ආණ්ඩුවේ මේ වගේ කොන්ද කෙලින් තියන් කතා කරන්න එකෙක් ඉන්න එක වටිනවා
    🤪 🤪
    උබලට තේරුනේ නැද්ද.. ඔය මගුල වෙන නිසා දන්නා නිසා තමයි මම මේක දැම්මේ. :lol:
    මට ඕන කරපු එකා දෙන්න ඇවිත් ගුණ වයනවා බලන්න. උන්ටත් සුවර් නැති නිසා මේ පැත්තේ ආවේ නෑ