රැස්වීමේ තදබදයේ දී ගිලන් මවක් අවසන් ගමන් &#351

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :lol::lol::lol: අයිම් වොන්ඩරින් වෙයා ඊස් අටුල

    අටුල හිටියා එක ත්‍රෙඩ් එකක් දැම්මා ඉන් පස්සේ මිසින්..
    මමත් යනවා ගොරව ගොරව වහිනවා ගොරවනවා කියලා පනිවිඩයකුත් ආවා :(
    සුබ රාත්‍රියක් සැමටම:)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අටුල හිටියා එක ත්‍රෙඩ් එකක් දැම්මා ඉන් පස්සේ මිසින්..
    මමත් යනවා ගොරව ගොරව වහිනවා ගොරවනවා කියලා පනිවිඩයකුත් ආවා :(
    සුබ රාත්‍රියක් සැමටම:)
    මචන් මොරටුවට ව්හිනවද ? මම අත්තිඩියේ, මටත් ඇහෙනව ගොරවන සද්ද. ගුඩ් නයිට් මචන්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    නොදකින් විතරක්, එක සැරයක් ස්වර්ණවාහිනියෙත් පෙන්නුවා ආණ්ඩුවේ ලොක්කෙක් යනකල් ඇම්බියුලන්ස් එකක් නතර කරගෙන ඉන්නව. මමත් චන්දෙ දුන්නේ මහින්දට තමයි, ඒත් මෙ තිරිසන් වැඩ නිසා දැන් මමත් කලකිරිල ඉන්නේ. තමුන්ගේ ජීවිතය බේරගන්න අහිංසකයින් බිල්ලට දෙන එක කවුරැ කලත් වැරදි දෙයක්.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    නොදකින විතරක්, එක සැරයක් ස්වර්ණවාහිනියෙත් පෙන්නුවා ආණ්ඩුවේ ලොක්කෙක් යනකල් ඇම්බියුලන්ස් එකක් නතර කරගෙන ඉන්නව. මමත් චන්දෙ දුන්නේ මහින්දට තමයි, ඒත් මෙ තිරිසන් වැඩ නිසා දැන් මමත් කලකිරිල ඉන්නේ. මුන්ගේ ජීවිතය බේරගන්න අහිනසකයින් බිල්ලට දෙන එක කවුරැ කලත් වැරදි දෙයක්.

    සිරාවට බන්, මුන් එම්බුලන්ස් වලට යන්න වත් ඉඩ දෙන්නේ නැති ජාතියක් කියලා මම හිතුවෙ නැහැ :no:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    සිරාවට බන්, මුන් එම්බුලන්ස් වලට යන්න වත් ඉඩ දෙන්නේ නැති ජාතියක් කියලා මම හිතුවෙ නැහැ :no:

    කියල වැඩක් නෑ මචං, ඌව පලාත් ඡන්දෙට බුත්තලට ආපු වෙලාවෙ ටවුන් එකේ කාටවත් පාරෙ යන්න දුන්නේ නෑ. ඉස්කෝ ළමයි බඩගින්නේ පැය ගානක් බලන් හිටිය ගෙදර යන්න බැරුව. පවු අහිංසකයෝ. :no: :no::no::no:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කියල වැඩක් නෑ මචං, ඌව පලාත් ඡන්දෙට බුත්තලට ආපු වෙලාවෙ ටවුන් එකේ කාටවත් පාරෙ යන්න දුන්නේ නෑ. ඉස්කෝ ළමයි බඩගින්නේ පැය ගානක් බලන් හිටිය ගෙදර යන්න බැරුව. පවු අහිංසකයෝ. :no: :no::no::no:

    පීස්ඩී එකේ දහස් ගානක කටිටියට කරන්න වැඩකුත් එපැයි
    :frown:
     
    Jan 24, 2009
    3,532
    130
    0

    පීස්ඩී එකේ දහස් ගානක කටිටියට කරන්න වැඩකුත් එපැයි
    :frown:

    කරන්න දෙයක් නැත්නම්, ටෙම්පල් ට්‍රීස් ගාර්ඩ්න් එකේ කංකුං මුකුනුවැන්නා ආදී දේශීය පලා වර්ග වගා කර, අපි වවමු-රට නගමු, කරොත් නරකද?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කරන්න දෙයක් නැත්නම්, ටෙම්පල් ට්‍රීස් ගාර්ඩ්න් එකේ කංකුං මුකුනුවැන්නා ආදී දේශීය පලා වර්ග වගා කර, අපි වවමු-රට නගමු, කරොත් නරකද?
    එහෙම නැත්නම් ගන්ජා වගා කරමු, දේශීය දෙවල්නේ :lol:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    සිරාවට බන්, මුන් එම්බුලන්ස් වලට යන්න වත් ඉඩ දෙන්නේ නැති ජාතියක් කියලා මම හිතුවෙ නැහැ :no:

    ow A'ka Aththa Mahinda ho eyage param parawama Andu karala Hathmuth param parawatama Salli hoya gatthha A'ka wena deyak but Ambulance Ekak A'ke siren ekata Pare Eka dena Eka kiyanney Manushika Aithiyak.. :):)
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කියල වැඩක් නෑ මචං, ඌව පලාත් ඡන්දෙට බුත්තලට ආපු වෙලාවෙ ටවුන් එකේ කාටවත් පාරෙ යන්න දුන්නේ නෑ. ඉස්කෝ ළමයි බඩගින්නේ පැය ගානක් බලන් හිටිය ගෙදර යන්න බැරුව. පවු අහිංසකයෝ. :no: :no::no::no:

    Hmm A'wagey ma Deyak una Galle Fort Eke mInissunta.. Hamuda pathi Enawa kiyala Mulu kotuwema inna gewalwala inna hama kenatama kotuwen Eliyata gihilla Enna kiyala paya ganak.. :( wayasaka Aya, Leddu okkoma Gihilla kotuwen Eliye Awwe nawatthhala paya ganak thibbama monawada wenney :( A' madiwata Hamudapathi pare yanwa kiyala koge hama gedarakama dorawal wahala janel wahala Eliyen Army kello Lock Eken Adala Allagena Indala thiyenawa Pare inna hamudawatath wada godak aya gewal wala wahalawal wala Uda Ulukadala Pare Awidinawa wage Eyala Indala thiyenney Wahalath Ewarai... :(

    Muslim gewal Athule inna Gahanunwa Eliyata Elawala.. :( A'ka Watin godin aagamatath paharak wenawa.. :( Mey okkoma karala Hamudapathiwa gennala kawda mey School Ekak open kare kiyala minissu bana bana Ahala.. Aththatama meywage wenawanam Hamudawatath honda naha mey wage Nidahas rataka Nidahasak Awashshamada? :(