රැස් විහිදෙන සමනලිය හම්බ වුනා!

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    මොකක්ද සිරි ලංකාවට උනු විනාසය....

    වැක්සින් එක නිසා කියලා කවුරුහරි කමෙන්ට් කරලනම් මාව දැනුවත් කරන්නකො...

    3නම ගහලා ඉන්නේ... රැස් විහිදුනොත් ටික් ටොක් ලයිව් යන්න අහන්නේ
     
    • Like
    Reactions: elakiriaddict

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    il_fullxfull.4055278246_59fy.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,598
    113
    Mother Earth
    ගිණිකූරු පෙට්ටියෙ රතු පාට පටි දෙකෙන් red phosphorous හූරල අරන් ඒවා පුච්චලා හමේ ගාගත්තම පැය භාගයක් වගේ යනකන් අමුත් කොළ පාට එළියක් එනවා හරියට රේඩියම් වගේ. ඔයාලත් කරලා බලන්න. මම පොඩි කාලෙ කරා මට ඒක මතක් වුණා.
    1689564285808.png