රැළියට ආවොත් හිරේ..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ සාපය දැන් ඇති“ යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් අද (16) කොළඹ දී පැවැත්වීමට සමගි ජනබලවේගය පක්ෂය සැලසුම් කර තිබේ.

    එම විරෝධතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්විය යුතු බවට නියම කරන්නැයි පොලීස් ස්ථාන කිහිපයකින් කළ ඉල්ලීම්වලට අධිකරණයේ අවසරය හිමිවූ අතර ඇතැම් පොලිස් ස්ථාන මගින් කළ ඉල්ලීම් අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර ඇත.

    එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ දරිද්‍රතාවයට, ජනතාව මුහුණුපාන අනෙකුත් ගැටලුවලට සහ ආණ්ඩුවේ දුෂණයට එරෙහිව මෙම ජන උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවය.

    කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම විරෝධතාව සඳහා ඉඩ ලබා නොදෙන බවය.

    ඔහු පවසා ඇත්තේ සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂකයින් කොළඹ ට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

    මේ අතර, සෞඛ්‍ය නීතී උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.


    😍😍😍හොඳම වැඩේ කොරෝනා වැඩි කරන ටොයි ජෙප්පොන්ට..අනේ ඕකුන් හිරේම පල...♥️
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අනේ නිකන් පලයන් යන්න

    ජංගි ගෙනිච්ච එකාට පුලුවන්ද නීතියක් ක්‍රියාත්මක කරන්න?


    ඔහු පවසා ඇත්තේ සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂකයින් කොළඹ ට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

    දැන් නිතිය අක්‍රිය වෙලා ද තියෙන්නේ ??
     
    • Like
    Reactions: jay-shan

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පරපෝෂිතයා රෙද්දේ රෙවී දඟලයි.
    අද කොමෙන්ට් කෘ එකම බැහැල රෙවිල කියන්නේ රෙද්දක් හොයාගන්නත් බෑ

    එක රටට්ක් එක නීතියක්. (ආණ්ඩුවට එකක් විපක්ෂෙට තව එකක්)