රැළියට-නාවොත්-දොට්ට

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    eka thamai wenasa kiyanne oya raliyata apu samanya minisu newi hondata igana gatha ugath eunuth echarai.

    ගූ එන් පී ගොඩක් උන්ට රටක් ජාතියක් ආගමක් වැඩක් නෑ බන්. ඕකුන්ට ඕනේ උන්ගේ පැලැන්තිය රැක ගන්න.:angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බදුර්දීන් එක්ක එක පෙළට යූඑන්පී සෙට් එක වේදිකාවේ ඉද්දි අපේ උන් හුරේ දාද්දි පුදුම දුකක් ඇත්වුනා සිංහලු....
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙහෙම නාම ලේඛන හදාගෙන රාජකාරි ගමන් යනවා වගේ යන්න පුලුවන්ද :baffled: ඒ මදිවට නිවාඩුත් දීල කියන්නේ මුන්ට


    මචන් අහල නැද්ද 1977 UNP ආණ්ඩුව උන්ගේ ගොට්ටෝ ටිකට ජොබ් දෙන විදිය. ඒ වගේම දකින්න ඇති නේද පුතාණෝ ජොබ් දීපු විදිය. මචන් ඔය වගේ ගොබ්බ පාලකයෝ ඉන්න රටක අපිට වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔව් නිවාඩු දීල විතරක් නෙවෙයි, අත්සන අරගෙන, අලුතින් ගත්තු ගොඩක් අයට ඔතනට යන්න වෙලා තියනවා. හිතපන් මේ රටේ නීතියක් තිබුනට එකට ගරුකරන රාජ්‍ය නිලදාරීන් ඉන්නවද ? හිටියත් උන්ට ආණ්ඩුවලින් කොච්චර බලපෑම් එනවද? UNP එක ඉතිහාසයේ ඉඳලම හරි ප්‍රසිද්දයි ඔය බලු වැඩ වලට. ඇහුවට කලබල වෙන්න එපා, ඔතන ගොඩක් ඉඳල තියෙන්නේ සුළුජාතික සහෝදරවරුන්ද? නැත්තම් සින්හලුද ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    71798671_1202426063279632_7544524940674859008_n.jpg



    https://www.facebook.com/officialhithakiyai/videos/903229550051022/

    :rofl::rofl::rofl::rofl:
     

    Similar threads