රැ5000ක් ගෙදර ඉදන්....

manojlam

Member
Feb 28, 2007
33
1
0
රු.50000ක් ගෙදර ඉදන් හොයන්න....

NeoBux වලින් සල්ලි හොයමු.

මොකක්ක්ද මේ NeoBux කියන්නෙ?





Neobux කියන්නෙ දැනට ලෝකෙ තියෙන Add click කරන්න ඉතාම ප්‍රසිද්ධියක් උසුලන Site එක.මේක ඉතාම විශ්වාශවන්තයි.ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මුදල් ගෙවනව.මේකට දවසකට users ල 1000ගණන් ලියාපදිංචි වෙනවා. ඒවගේම users ලට ඩොලර් ලක්ෂ ගණන් තමයි දවසකට ගෙවන්නේ.ඔයා දැනටමත් NeoBux user කෙනෙක් නෙමෙයිනම් මේකේ නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන්.
මේ සඳහා ඔබ වැය කල යුත්තේ මුලු දවසෙන්ම විනාඩි 15-20 අතර ප්‍රමානයක්.ඒ මිනිත්තු 15 තුල ඔබ ඉතා ප්‍රබල තාක්ෂණයක් භාවිතා කරල තමයි මේකෙන් ගොඩ එන්න ඕන.ඒ කියන්නෙ සෑහීමකට පත් වෙන මුදලක් සොයා ගන්න පුළුවන් වෙන්න ඕන.ඉතින් ඒක කරන විදිය අපි කියල දෙනව.ඔබට තියෙන්නෙ අපි පෙන්වා දෙන විදියට දිගටම කරගෙන යන්න.මූලිකම දේ තමයි ඔබ උත්සාහය අත් නොහැරීම.ඒ කියන්නෙ ආරම්භයේදි ඉතාම සුලු මුදලක් තමයි ඔයාට ලැබෙන්නෙ.
ඒ ගැන හිත හිත මේක හරියන්නෙ නෑ කියල හිතුවොත් ඔයා පටන් ගත්ත තැනම පරාදයි.එහෙම නෙවෙයි කරන්න ඕන.දිනපතා මෙය නොකඩවා කරන්න ඕන.එතකොට තමයි අවසානයේ ජයග්‍රහනයක් ලබන්න පුළුවන් වෙන්නෙ.​


කොහොමද මේකෙන් මුදල් හොයන්නෙ?

මම මුලින්ම මේක ගැන දන ගන්නකොට මම හිතුවෙ මෙකෙන්නම් කවදාවත් ගොඩයන්න වෙන්නෙ නෑ කියල. මොකද මුලින්ම අපේ එක click එකකට සතේ සතේ හොයල කාටද ගොඩ යන්න පුළුවන්.
එකට හේතුව තමයි මට ඒ ගැන හරි හැටි දැනුමක් නොතිබීම.නමුත් පස්සේ මම දැනගත්ත මේකෙන් නිවැරදිව referrals කුලියට අරන් මේක Ad click කරන site එකක් විදියට නැතුව
ව්‍යාපාරයක් විදියට කරන්නේ කොහොමද කියල.​

එහෙනම් පටන් ගමු..






අපිට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම

* ඔයාල click කරන Ad වලින්, තව mini-jobs වගේ දේවල්.
* Rented Referrals ලගෙන් ලැබෙන මුදල්.
* Direct Referrals ලගෙන් ලැබෙන මුදල්.


කොච්චර විතර අපිට හොයන්න පුලුවන්ද?
ඔයාල පොඩි කාලයක් වැය කරලා මේක හරියට කරන් ගියොත් මාසෙකට රු.50000ක් විතර හොයන්න පුළුවන්. ඕන්නම් ඊටත් වැඩිය.දවසක විනාඩි 30කටත් අඩුවෙන්.හැබැයි මේක දවසෙන් දෙකෙන් වෙන්නේ නෑ. ටික කාලයක් යනවා.
මාස 3-12 දක්වා කාලයක්.හැබැයි ඔයාලට මුදල් ටිකක් ආයෝජනය කරලා මේක ඉක්මන් කරන්නත් පුළුවන්.​

මුල් සති 2

මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.60ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)


මුල්ම Referrals කුලියට ගැනීම

මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.​

ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10

*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84

මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න

300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.ඔයාට Standard member කෙනෙක් විදියට RR300යි ගන්න පුළුවන්...දැන් මොකද කරන්නෙ...Golden membership
අවුරුද්දකට $90ක් දීල මේක ගත්තාම ඔයාලට 2000ක් වෙනකම් ගන්න පුළුවන්.ඔයාල click කරන ඒවාටයි ඔයාලගේ Rented Referrals ගෙන් ලැබෙන ගානයි
මේකෙන් ඩබල් වෙනවා. දැන් ඔයාලට $0.005 වෙනුවට $ 0.01 ක් හම්බවෙනවා.​

හම්බවෙන ගාන ඔයාලම හිතා ගන්නකො.
දැනට මන් නවතිනවා.කැමති අය මේ banner එක click කරල Register වෙන්න. ප්‍රතිචාර බලල තව විස්තර කියන්නම්.

 
Last edited:
  • Like
Reactions: Error365!

manojlam

Member
Feb 28, 2007
33
1
0
මගෙ Account එක
My_Account.jpg


ඔයාලට හම්බවෙන සල්ලි වලින් පුළුවන් තරම් referrals ගන්ඩ බලන්න.
 

manojlam

Member
Feb 28, 2007
33
1
0
Ad Click කරන විදිහ

server.jpg


මේකේ click reset time එක තියෙන්නේ ඔයාලගේ වේලාවෙන්.server time එක වෙනස්.ඔයාල Ad click කරන්න ඕන click reset time එකට.මගේ click reset time එක රෑ7.12 තියෙන්න.ඒ වෙලාවේ ඉදන් server time එකේ රෑ12 වෙන්න කලින් ඔයාල එදාට තියෙන Add click කරන්න ඕන.ඔතකොට තමයි එදවසට ඔයා Add click කෙරුව කියල ගණන් ගැනෙන්නේ.ඔයාල අනිවාරයෙන්
තැබිලි පාට add click කරන්න ඕන.ඔතකොට තමා ඔයා එදාට නියමිත Ad බැලුව කියල ගණන් ගන්නේ. මම ඒවා අංක 3න් පෙන්වල දීල තියෙනවා.

ඔයාල අනිත් ඒවත් click කරන්න. ඒවටත් සල්ලි හම්බවෙනවා.

click.jpg
 

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේකත් හොද සයිට් එකක් තමයි. බට් මමනම් රෙකමන්ට් කරන්නේ PROBUX එක තමයි.
     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    හොදටම විශ්වාසයි බන්

    oowa wishwasai da ban

    මම මේකට මගෙ අතේ තියෙන සල්ලි ටිකකුත් දාලයි වැඩේ කරගෙන යන්නෙ.විශ්වාස නැත්නම් මම එහෙම කරන්නේ නෑ...
     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    තව එක දෙයක් තියෙනවා කියන්න

    ගොඩක් අය මේ site එක විශ්වාසද කියල බලන්න $2ක් ආපු ගමන් payment ගන්න බලනවා.මගේ අදහසනම් එහෙම කරන්න ඕන නෑ.මේක සිරා site එකක්.ඔයාල ඒ හොයන $2 ත් referral ගන්න දැම්මහම වැඩේ තවත් ඉක්මන්.මමනම් අඩුම RR 1000ක් වත් එනකම් සල්ලි ගන්නේ නැතුවයි ඉන්න හදන්නේ.හැබැයි ඊට පස්සෙ සල්ලි ගන්නකොට හොද ගානක් ගන්න පුළුවන්.

    payment.jpg
     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    oya rented refaral huththala hariyata click karanne nahe ban mageth gold member ship ekak thibba kalin

    එහෙම එකකුත් තියෙනව.උන්ව recycle කරලා දාන්ඩ ඕන බන්.කොහොමත් කට්ටිය වැඩි වෙන්ඩ වෙන්ඩ Average එක උපරිම 1.5 වගේ තමයි තියාගන්න වෙන්නේ.
     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    I registered under your referral link.

    ගොඩක් ස්තුතියි මචන්.එහෙනම් දිගටම කරගෙන යමු.මොනවා හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවනම් අහන්න
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    මාත් ඕක කලා සුපිරියටම ඒත් මචෝ පොඩි අවුලක් තියෙනව. ඔය රෙන්ටඩ් රෙෆරල් ල උන්ගේ ඇප්ලිකේශන් එකක්. ඒ නිසා ඔය කියන තරම් ක්ලික්ස් එන්නෙ නෑ. ගොඩක් රෙන්ටඩ් රෙෆරල් ල මුලු මාසෙටම එකක් වත් ක්ලික් කරන්නෙ නෑ. එතකොට සමහර මාස වල රෙන්ටඩ් රෙෆරල් ලට ඉන්වෙස්ට් කරපු මුලු මුදලම ලොස්. මට ඒ දවස් වල ගෝල්ඩන් මෙම්බර්ශිප් එක පවා තිබ්බ. ඒත් මාසෙට 50,000 නම් ඕකෙන් බෑ. 8,000 වගේ නම් පුලුවන්. ගෝල්ඩන් මෙම්බර්ශිප් එකෙන් ඒ අනුව මාස 12 ට එකක් වගේ ගන්න පුලුවන්. සල්ලි නම් අනිවා ගෙවනව. නෙට්ලර් අක්වුන්ට් එකක් හදාගත්තොත් සල්ලින් කෙලින්ම ඒටීම් වලින් ගන්න පුලුවන්.
     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    Ad Click කරන නිවැරදි විදිහ

    server.jpg


    මේ උද තියෙන පින්තුරේ click reset time එක තියෙන්නේ ඔයාලගේ වේලාවෙන්.server time එක වෙනස්.ඔයාල Ad click කරන්න ඕන click reset time එකට.මගේ click reset time එක රෑ7.12 තියෙන්න.ඒ වෙලාවේ ඉදන් server time එකේ රෑ12 වෙන්න කලින් ඔයාල එදාට තියෙන Add click කරන්න ඕන.ඔතකොට තමයි එදවසට ඔයා Add click කෙරුව කියල ගණන් ගැනෙන්නේ.ඔයාල අනිවාරයෙන්
    තැබිලි පාට add click කරන්න ඕන.ඔතකොට තමා ඔයා එදාට නියමිත Ad බැලුව කියල ගණන් ගන්නේ. මම ඒවා පහල රුපයේ අංක 3න් පෙන්වල දීල තියෙනවා.

    ඔයාල අනිත් ඒවත් click කරන්න. ඒවටත් සල්ලි හම්බවෙනවා.ඔයාල මතක අතුව Fixed Advertisements click කරන්න .නැත්නම් ඒ දවස ගණන් ගැනෙන්නේ නෑ.මට පේනවා සමහර අය ඕනම කරන ඒවා නැතුව අනික් ඒවා click කරලා ගිහින්.ඒ ගැන සැලකිලිමත්වෙන්න.

    click.jpg