රැ5000ක් ගෙදර ඉදන්....

manojlam

Member
Feb 28, 2007
33
1
0
මාත් ඕක කලා සුපිරියටම ඒත් මචෝ පොඩි අවුලක් තියෙනව. ඔය රෙන්ටඩ් රෙෆරල් ල උන්ගේ ඇප්ලිකේශන් එකක්. ඒ නිසා ඔය කියන තරම් ක්ලික්ස් එන්නෙ නෑ. ගොඩක් රෙන්ටඩ් රෙෆරල් ල මුලු මාසෙටම එකක් වත් ක්ලික් කරන්නෙ නෑ. එතකොට සමහර මාස වල රෙන්ටඩ් රෙෆරල් ලට ඉන්වෙස්ට් කරපු මුලු මුදලම ලොස්. මට ඒ දවස් වල ගෝල්ඩන් මෙම්බර්ශිප් එක පවා තිබ්බ. ඒත් මාසෙට 50,000 නම් ඕකෙන් බෑ. 8,000 වගේ නම් පුලුවන්. ගෝල්ඩන් මෙම්බර්ශිප් එකෙන් ඒ අනුව මාස 12 ට එකක් වගේ ගන්න පුලුවන්. සල්ලි නම් අනිවා ගෙවනව. නෙට්ලර් අක්වුන්ට් එකක් හදාගත්තොත් සල්ලින් කෙලින්ම ඒටීම් වලින් ගන්න පුලුවන්.

මටනම් දැනට ලොකු අවුලක් අවේ නෑ.හැබැයි 100ක් ගත්තොත් 20ක් විතර ඉන්නවා හරියට click කරන්නේ නැති උන්.ඒ විස්සෙනුත් average එක 1ත වඩා අඩු උන් මම අයින් කරනවා.හොද සෙට් එකක් හද්දගන්න එක තමයි අමාරු වැඩේ..දැන් අවුරුද්දකට තමයි golden membership එක ගන්න ඕනෙ.බලමුකො..උබටත් ස්තුතියි මචන් උබේ හෙල්ප් එකට..ඉස්සරහට මම කියන්නම් විස්තරේ...
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84

    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න

    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month
    තව දෙයක් සයිට් රූලස් හරියට කියවපන් මචෝ රෙන්ටට් රෙෆරල්ල දවස් 30න් එක්ස්පයර් වෙනව.

    Ex- assume 1 RR - 4 clicks per day [$0.005Ad*4]= $0.02 + your earnings $0.04 = total $0.06

    week 1
    03 RR - total 03 RR - earnings = $0.06 + 0.04 = $0.10

    week 2
    03 RR - total 06 RR - earnings = $0.12 + 0.04 = $0.16

    week 3
    05 RR - total 11 RR - earnings = $0.22 + 0.04 = $0.26

    week 4
    10 RR - total 21 RR - earnings = $0.42 + 0.04 = $0.46

    week 5
    19 RR - total (21-3[expired]+19[new]) = 37 RR - earnings = $0.74 + 0.04 = $0.76

    week 6
    X RR - total (37-3+X) RR


    week 7
    Y RR - total (37-5+Y) RR


    :yes::yes:

    රෙෆරල් ල ඇඩ්ස් 4 ම ක්ලික් කරන්නෙ නෑ. ඇවරේජ් එක ක්ලික්ස් එකක් වගේ තමා. එතකොට

    1 RR - 1 clicks per day [$0.005Ad*1]= $0.005 + your earnings $0.04 = total $0.045

    :sorry::sorry:

     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    තව දෙයක් සයිට් රූලස් හරියට කියවපන් මචෝ රෙන්ටට් රෙෆරල්ල දවස් 30න් එක්ස්පයර් වෙනව.

    ඔව් ගොඩක් අය දවසට Ad 4ක් click කරන්නේ නෑ..මේක අවුලක් වෙන්නේ referrals ගොඩක් වැඩි වෙද්දි.ඒවගේම අපි Autopay ඔන්කරලා තියෙන්න ඕන.ඔතකොට එදාට RR Ad click කෙරුවොත් පොඩි ගානක් ගෙවල තව දවසකට තියා ගන්නවා.ඒවගේම Autopay එකෙන් අපිට 5% Discount එකක් හම්බවෙන.ඒවගේම RR එදාට click කෙරුවේ නැත්නම්, ඒ දවසට RRට ගෙවන්නේ නෑ.ඔතකොට තවත් ඉතුරුවක්. ඒවගේම RR එක දිගට දවස් 15ක් Ad click කෙරුවේ නැත්නම් neobux එකෙන් free මාරුකරලා දෙනවා.හැබැයි free මාරුවෙනකන් ඉන්නවට වඩා අපි මාරුකර ගන්න එක අපිට ලාබයි.
    මේක අලුතෙන් පටන් ගන්න හැමෝම Terms of Service හොදට බලන්න.ඔතකොට හොද අදහසක් ගන්න පුළුවන්. ඒවගේම මෙයාල කියන විධියටම මුදල් හම්බවෙන්නේ නෑ..එක තමාගේ අතේ තියෙන්නෙ.ඔයා වැඩේ කරන යන විධියට තමයි මේක තීරණය වෙන්නෙ
    මෙහෙම ප්‍රශ්න තියෙනවනම් දාන්න .එතකොට හැමෝම දනුවත්වෙනවා.
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    සයිට් එක ෂුවර්. ඒත් අපි ගන්නේ අැත්ත ref ක් නෙවෙයි. ඒවා උන්ගේ ඇප්ලිකේෂන් එකක්. මගෙත් ගෝල්ඩන් මෙම්බර්ෂිප් එකක් තිබුන. සල්ලි හම්බ වුනාට. ඒ සල්ලි ඔක්කොව වියදම් වෙනව ref ලාට.
     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    machan.. mage paypal acount ekak thiyenawa. eka mage sampath credit card eka link karala tiyenne? ekata salli ganna puluwanda neo bux eke?

    එකට සල්ලි ගන්න පුළුවන්.එත් paypal පාවිචිචි කරන්න එපා.මොකද paypal එකට එන සල්ලි අපේ බැංකු ගිණුමට ගෙන්න ගන්න බෑ.හොදම එක තමයි NETELLER.එක ලේසියි.ඔයා paypal එක වෙන payment කරන්න පාවිචිචි කරනවානම් එකට ගෙන්න ගන්න.අවුලක් නෑ.
     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    Payza/PayPal Email?????
    paypal email?????? a qwe????


    reg weddi illanawane bn

    ඔයාට paypal එකක් නැත්නම් register වෙද්දි ඔයාගේ email එකම එකට දෙන්න.පස්සේ වෙනස් කරන්න පුළුවන්.නැත්නම් ඒ email එකටම account එකක් හදන්න.
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    apppppa mata nam oya redda epa una. ubata therei golden membership ekata yanakota. average click gana rented referralslage 1 tath aduwenawa bn . kochchara recycle karath wada na
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Machanla dan ochchara mahansi wenna one na. aluthin register wena ayata eka ad ekakata $0.03k gewana site ekak tinawa. ads 15k free memberslata labenawa. member ship eka anuwa ads 15, 50, 100 labaaganna puluwan. meke wisheshama de thamai free member ship eka ara anith hama member ship ekaka ad ekakatama $0.07k gewanawa. scam site ekak newei meka. paypal, skrill, egopay, perfect money, block chain kiyana onama account ekakin me site ekath ekka ganudenu karanna puluwan. apita money ganna ona wunama dawas 3n payment eka labagannat puluwan. kamati aya mage link eken register wenna. (eken register wunoth matath amathara adayamak labei:yes:) akamatinam kelinma register wenna :D menna link eka
    http://www.ptcircle.com/?ref=nipunpeiris
     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    Machanla dan ochchara mahansi wenna one na. aluthin register wena ayata eka ad ekakata $0.03k gewana site ekak tinawa. ads 15k free memberslata labenawa. member ship eka anuwa ads 15, 50, 100 labaaganna puluwan. meke wisheshama de thamai free member ship eka ara anith hama member ship ekaka ad ekakatama $0.07k gewanawa. scam site ekak newei meka. paypal, skrill, egopay, perfect money, block chain kiyana onama account ekakin me site ekath ekka ganudenu karanna puluwan. apita money ganna ona wunama dawas 3n payment eka labagannat puluwan. kamati aya mage link eken register wenna. (eken register wunoth matath amathara adayamak labei:yes:) akamatinam kelinma register wenna :D menna link eka
    http://www.ptcircle.com/?ref=nipunpeiris

    මම මේකත් කරනවා.කරන්නේ නැති අය මේකත් කරලා බලන්න.
     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    Cheque ekakin salli gedarata genna ganna puluwanda?
    :confused:

    එහෙමත් පුළුවන්.හැබැයි මමනම් කරලා නෑ. එකේ කැපෙන ගාන, කාලය එහෙම වැඩ්යි.ඒ වගේම ලංකාවේ ඒක cash කරගන්න යද්දි, අවුලක් නැතිව කරගන්න පුලුවන්ද කියන ඒවා ගැන මට හරි අදහසක් නෑ.
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    ptcircle වගේම තව site එකක් සෙට් උනෝ... දැන්ම register වෙලා free දෙන premium membership එක ගන්නිල්ලා ... purchase balance එකට $10කුත් free බොලව් ....පරක්කු නැතුව දැන්මම register වෙයල්ලා ....කට්ටියගේ දැනගැනීම පිණිසයි
    :P:P:P:P
    http://www.unlicash.com/?ref=madush123