මාත් ඕක කලා සුපිරියටම ඒත් මචෝ පොඩි අවුලක් තියෙනව. ඔය රෙන්ටඩ් රෙෆරල් ල උන්ගේ ඇප්ලිකේශන් එකක්. ඒ නිසා ඔය කියන තරම් ක්ලික්ස් එන්නෙ නෑ. ගොඩක් රෙන්ටඩ් රෙෆරල් ල මුලු මාසෙටම එකක් වත් ක්ලික් කරන්නෙ නෑ. එතකොට සමහර මාස වල රෙන්ටඩ් රෙෆරල් ලට ඉන්වෙස්ට් කරපු මුලු මුදලම ලොස්. මට ඒ දවස් වල ගෝල්ඩන් මෙම්බර්ශිප් එක පවා තිබ්බ. ඒත් මාසෙට 50,000 නම් ඕකෙන් බෑ. 8,000 වගේ නම් පුලුවන්. ගෝල්ඩන් මෙම්බර්ශිප් එකෙන් ඒ අනුව මාස 12 ට එකක් වගේ ගන්න පුලුවන්. සල්ලි නම් අනිවා ගෙවනව. නෙට්ලර් අක්වුන්ට් එකක් හදාගත්තොත් සල්ලින් කෙලින්ම ඒටීම් වලින් ගන්න පුලුවන්.
මටනම් දැනට ලොකු අවුලක් අවේ නෑ.හැබැයි 100ක් ගත්තොත් 20ක් විතර ඉන්නවා හරියට click කරන්නේ නැති උන්.ඒ විස්සෙනුත් average එක 1ත වඩා අඩු උන් මම අයින් කරනවා.හොද සෙට් එකක් හද්දගන්න එක තමයි අමාරු වැඩේ..දැන් අවුරුද්දකට තමයි golden membership එක ගන්න ඕනෙ.බලමුකො..උබටත් ස්තුතියි මචන් උබේ හෙල්ප් එකට..ඉස්සරහට මම කියන්නම් විස්තරේ...



menna link eka 
