රැ5000ක් ගෙදර ඉදන්....

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ

    පට්ට site එක ඕයි..දවසට $2කට වඩා හොයන්නත් පුළුවන්...bux bonus එක $25ක් ඇඩ් වෙනවා account balance එකට purchase balance එකට නැතුව ...වැඩේ කියන්නේ තාම rent එකට ගන්න refferrals ලා නැති අඩුව විතරයි .... තනිකරම ptcircle site එකේ නිවුන් සහෝදරයෙක්ද කියලයි මටනම් හිතෙන්නේ... register වෙලාම free දෙන premium membership එක බුක්ති විදපල්ලා ... ඔය offers වැඩි කල් තියෙන එකක් නෑ..මොකද ඕකේ එන්න එන්න members ලා වැඩි වෙන නිසා ..තීරණය ඔබ සතුයි.....:yes::yes::yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න දන්නේ නැති කාලෙනම් ඔය ඇඩ් ක්ලික් කරන සින් එක කරා.මචන්ලා ඔය වය කරන කාලෙන් ලයිට් බිල ඉන්ටනෙට් බිලෙන් නෙට් එකේ ඕනි ටරන් ක්‍රම තියෙනවා ලොකු ගණන් සල්ලි හොයන්න.අපරාදේ කාලේ නාස්ති වෙන වැඩ සතේ සතේ හොයනවට වැඩිය කැමති නැද්ද දෙයක් හරියට ඉගෙන ගෙන $50,$100 කුට්ටි පිටින් එක වර කඩා ගන්න.අපරාදේ සල්ලි.අඩු ගානේ ග්‍රැපික් හරි වෙබ් ඩිසයින් වගේ දෙයක් හරියට ඉගෙන ගත්තනම් මාස හය හතක් කට්ට කාල හොයන ඩොලර් දෙක තුනට වඩා $300ක් 400ක් හොයන්න පලුවන්.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේක ෂුවර්ද බං????????? මට නං ෂුවර් නෑ. නමුත් මමත් මේත කරනවා.....................