ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න දන්නේ නැති කාලෙනම් ඔය ඇඩ් ක්ලික් කරන සින් එක කරා.මචන්ලා ඔය වය කරන කාලෙන් ලයිට් බිල ඉන්ටනෙට් බිලෙන් නෙට් එකේ ඕනි ටරන් ක්රම තියෙනවා ලොකු ගණන් සල්ලි හොයන්න.අපරාදේ කාලේ නාස්ති වෙන වැඩ සතේ සතේ හොයනවට වැඩිය කැමති නැද්ද දෙයක් හරියට ඉගෙන ගෙන $50,$100 කුට්ටි පිටින් එක වර කඩා ගන්න.අපරාදේ සල්ලි.අඩු ගානේ ග්රැපික් හරි වෙබ් ඩිසයින් වගේ දෙයක් හරියට ඉගෙන ගත්තනම් මාස හය හතක් කට්ට කාල හොයන ඩොලර් දෙක තුනට වඩා $300ක් 400ක් හොයන්න පලුවන්.