රෑට කන එක හොඳද ? නරකද ? - FITGEEK

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
රෑට කන එක හොඳද ? නරකද ? - FITGEEK

කොහොමද යාලුවනේ ඔයාල ගොඩක් දෙනෙකුට තියන ලොකු ප්‍රශ්නයක් තමයි මේ. ඔයාල කීදෙනෙක් ආසයිද ලස්සනත අගේ බර/ FAT එක අඩු කරගන්න​. කීදෙනෙක් DIET PLAN FOLLOW කරනවද ? කී දෙනෙක් රෑට කන්නෙ නතුව හෙන ගේමක් දෙනවද බර අඩුකර ගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලත හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි කියල හිතනව මම , ඔයාලගෙ යාලුවො එක්කත් මේක SHARE කරගන්න​. ඔයාලගෙ ප්‍රශ්න එහෙම වීඩියෝ පහලින් කමෙන්ටුවකින් දාන්න​.
මෙන්න මගේ FITGEEK CHANNEL එකේ ලින්ක් එක​ :
https://www.youtube.com/user/MalithSaid
ජයවේවා..!