මටත් කන ගමන් බලන්න දෙයක් තියෙන්න ම ඕනෙ. නැත්නම් කැවෙන්නෙත් නෑ වගේ.ඉන්ටර් නෙට් නැති කාලේ කන ගමන් පොතක කතාවක් කියවනවා..
දැන් නම් ලෙජන්ඩ්ලා හිටිය පරණ මැච් එකක හයිලයිට්ස් දාගන්නවා..ඊටත් කලින් ලංකාවට ආපු vlog කරන උන්ගේ food reviews බලනවා..
මම දන්න එකෙක් ඉන්නවා ඌට කන ගමන් අනිවාර් යෙන්ම, ඉස්සර ජාතික රූපවාහිනියේ කාටුන් එකක් හරි,හඩකවපු ටීවී සීරීස් එකක් හරි බලන්න ඕනේ..
බලන් ගියාම මට විතරක් නෙමෙයි එහෙනම් එහෙම පුරුද්දක් තිබිලා තියෙන්නේමටත් කන ගමන් බලන්න දෙයක් තියෙන්න ම ඕනෙ. නැත්නම් කැවෙන්නෙත් නෑ වගේ.
මමත් පොඩි කාලෙ කනකොට පොත් කියවනෝ.
මට බලන්න මොකක්හරි වීවියෝ එකක් තියෙන්න ම ඕන. අර කිව්ව වගේ පැය ගාණක් ලත වෙවී කන්න ඕන. ඕකටත් අම්ම බනිනව. අත ගගා ඉන්නෙ නැතුව කාල ඉවරයක් කරන්න කියල.කෑම එක රස වෙන්න ඕන පැයකට වඩා අරගෙන නිදහසේ කන්න තියෙන්න ඕන කන වෙලාවට කවුරුවත් ඩිස්ටර්බ් කරනවාට කැමති නෑ
අමුතුවෙන් මොකුත් බලන්න නම් ඕන නෑ කෑම එක දිහා බලාගෙන කෑවම ඇති
shaun the sheep eketh innawa neda balu kukkek.Tin Tin
Kawda boy
Shaun the sheep
Me wage ekak bala bala thama kanne
