රෑට කන කොට 🐔️ මොනවටද පුරුදු වෙලා ඉන්නේ?

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    මටනම් හැමදාම රෑට කන වෙලාවට මේ වගේ වීඩියෝ එකක් බලන්න ඕනේ.මේව පට්ට බන්. හෙන රිලැක්ස් ගතියක් දැනෙනව. අපිත් ඒ පරිසරේ ම ඉන්නව වගේ.

    උබලගෙත් ඒ වගේ පුරුදු තියෙනවනම් කොටන් යමු.

    ලස්සන කෙලි පැටව් ඉන්න මේ ටයිප් එකේ චැනල් තියෙනම් ඒවත් දාන් යමු.

    ඉස්තූතියි.

    මේක

    මේක

    මේක

    Last edited:

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මමත් බලල කියන්නම සහෝ. ලස්සනයි වගේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්ටර් නෙට් නැති කාලේ කන ගමන් පොතක කතාවක් කියවනවා..

    දැන් නම් ලෙජන්ඩ්ලා හිටිය පරණ මැච් එකක හයිලයිට්ස් දාගන්නවා..ඊටත් කලින් ලංකාවට ආපු vlog කරන උන්ගේ food reviews බලනවා..

    මම දන්න එකෙක් ඉන්නවා ඌට කන ගමන් අනිවාර් යෙන්ම, ඉස්සර ජාතික රූපවාහිනියේ කාටුන් එකක් හරි,හඩකවපු ටීවී සීරීස් එකක් හරි බලන්න ඕනේ..
     
    මටත් කන ගමන් බලන්න දෙයක් තියෙන්න ම ඕනෙ. නැත්නම් කැවෙන්නෙත් නෑ වගේ.

    මමත් පොඩි කාලෙ කනකොට පොත් කියවනෝ. ඉස්සර උකුලෙ කෑම එකයි පොතයි හිරකරගෙන කියවනෝ. අම්ම බනිනො දෙකෙන් එකක් කරන්න. කෑම එක වට්ටගන්නෙ නැතුව කියල 👶
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මටත් කන ගමන් බලන්න දෙයක් තියෙන්න ම ඕනෙ. නැත්නම් කැවෙන්නෙත් නෑ වගේ.

    මමත් පොඩි කාලෙ කනකොට පොත් කියවනෝ.
    බලන් ගියාම මට විතරක් නෙමෙයි එහෙනම් එහෙම පුරුද්දක් තිබිලා තියෙන්නේ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,985
    113
    කෑම එක රස වෙන්න ඕන පැයකට වඩා අරගෙන නිදහසේ කන්න තියෙන්න ඕන කන වෙලාවට කවුරුවත් ඩිස්ටර්බ් කරනවාට කැමති නෑ

    අමුතුවෙන් මොකුත් බලන්න නම් ඕන නෑ කෑම එක දිහා බලාගෙන කෑවම ඇති
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    කෑම එක රස වෙන්න ඕන පැයකට වඩා අරගෙන නිදහසේ කන්න තියෙන්න ඕන කන වෙලාවට කවුරුවත් ඩිස්ටර්බ් කරනවාට කැමති නෑ

    අමුතුවෙන් මොකුත් බලන්න නම් ඕන නෑ කෑම එක දිහා බලාගෙන කෑවම ඇති
    මට බලන්න මොකක්හරි වීවියෝ එකක් තියෙන්න ම ඕන. අර කිව්ව වගේ පැය ගාණක් ලත වෙවී කන්න ඕන. ඕකටත් අම්ම බනිනව. අත ගගා ඉන්නෙ නැතුව කාල ඉවරයක් කරන්න කියල. 😂
     
    • Like
    Reactions: good-man

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    මටනම් හැමදාම රෑට කන වෙලාවට මේ වගේ වීඩියෝ එකක් බලන්න ඕනේ.මේව පට්ට බන්. හෙන රිලැක්ස් ගතියක් දැනෙනව. අපිත් ඒ පරිසරේ ම ඉන්නව වගේ.

    උබලගෙත් ඒ වගේ පුරුදු තියෙනවනම් කොටන් යමු.

    ලස්සන කෙලි පැටව් ඉන්න මේ ටයිප් එකේ චැනල් තියෙනම් ඒවත් දාන් යමු.

    ඉස්තූතියි.

    මේක

    මේක

    මේක

    Ado deweni eka nam ela ne,, ethana nam athal gannama wenama hadala dila wage, mara nidahasak aththe. :love: :love: :love:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    ehema visheshayak naha. youtube eke set wena ekak balanawa.
    oya wage video balanawa ninda yanne nathi welawatanam.
    2nd video eka balanna one passe. tfs
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,390
    2,388
    113
    ඉස්සර කන ගමන් මොනාහරි කියවන්න ඕනෙ, මට ඕක මේ ලගක් වෙනකම්ම දරුනුවටම තිබ්බා
     
    • Like
    Reactions: thesasindu