රෑට කන කොට 🐔️ මොනවටද පුරුදු වෙලා ඉන්නේ?

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    570
    506
    93
    issaraha nm best gore baluwa
    mama den dena gatte ohoma site ekak tibba kiyala. google images beluwa. apo ban epa wenone. kohomada bn echchara violent ewa balanne. wisheshen kana gaman!

    mama oya video wediya balala ne. eka dawasak reddit eke drug cartel ekaka seen wagayak dekka. Epa una 😨 tiyenne monawada kiyala dena ganna asai. welawak tiyenam podi wishtharayak dapanko.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,123
    113
    Bharatha thennakoon
    Sepal Amarasinghe
    SL VLOG
    SL VLOG POD TALK
    NANESA
    WANESA
    Sri Lanka Business TV


    Eweleta suggest wena hoda ekak balanawa
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    කනකොට මොකක්හරි බලන පුරුද්ද සෑහෙන දෙනෙක්ට තියෙනව වගේ 😊
    කියවන පුරුද්ද හින්දමනෙ බං මිනිස්සු ෆෝරම් වලට ඇට්‍රෑක්ට් වෙන්නෙ, ජීවිතේට කියවන්නෙ නැති එකෙක් ෆෝරම් සයිට් එකක රෙජිස්ටර් වෙන්නෙ නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    මමනන් ගෙහ්ඩර ඉදියොත් කොහොමත් මොනව හරි බලන ගමන් තමයි කන්නෙ
     

    dakune ekek

    Junior member
  • Aug 13, 2023
    36
    50
    18
    Germany
    News , නෝනාවරුනි මහත්තුරුනි , yes boss. ඔය 3 ක් එකක් අනිවා බැලෙනවා රෑට කනකොට
     

    Sen-lu

    Well-known member
  • මමනම් මොනාවත් බලන්නෙ නෑ. කනකොට එක එක මගුල් බලන උංව දැක්කම මට තදවෙනවත් එක්ක. අනේමන්ද ඌට හොඳනම් මට මොකද කියල ඉන්න බෑ බං ටිපර් වෙනවන 😂. අනික තමා පැය ගණන් කන උනුත් සෙට්නෑ. ඊටත්වඩා කොච්චර පොඩ්ඩක් බෙදාගත්තත් මොනාහරි වැඩිවෙලා විසිකරන උං ඉන්නෙ උංව තමා පේන්නම බැරි. අනේ මන්ද තියෙන ප්‍රස්න බලපංකො 😂

    මගෙ යාලුවෙක් ඉන්නව ඌට ඔය පුරුදු සේරම තියෙනව. ඌත් එක්ක කන්න සෙට් වෙන එක ඉවසීම ප්‍රගුණ කරනව වගේ වැඩක්.