රෑට කලින්ම කෑව

diya sewel lat baldiya

Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    අම්ම පාන් කර කරලා දුන්න. මම බටර් ගාගෙන කෑව. තව රොටි වගයකුත් හදල තිබුන. මම දෙකක් අරං බටර් ගාලා සීනි දාලා කෑවා. රොටිය රස්නේ නිසා බටර් ටිකයි සීනි ටිකයි බලාගෙන ඉද්දි දිය වෙනව රොටිය උඩ. අතුරු පසට ඇඹුල් කෙසෙල් ගෙඩි පහකුත් කෑවා. අන්තිමේට කිරි කෝපි එකක් බිවුව. ටිකකට කලින් Tamiflu 75mg පෙත්තක් එක්ක Xanax 0.5mg පෙත්තක් බිවුව. දැන් ඇදට වෙලා ඉන්නේ Xanax පෙත්ත වැඩ කරනකන්. එළියේ හෝ ගාලා වහිනවා. හොඳ නින්දක් දැම්මැකි.
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    දිය සෙවෙල් ලැට් බාල්දියෙන් පුක හේදුවද..
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මූ ෆාමසිස්ට් කෙනෙක් එහෙම නැත්නම් ෆාමසියක වැඩට යන එකෙක්. තමන් බෙහෙත් ගැන දන්නවා කියලා අනිත් උන්ට පෙන්නන්න සෑහෙන මහන්සියක් ගන්නවා ටික දවසක ඉඳන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඊයේ පීසා හට් එකට ගිහින් අර MAGU ASMR එකේ උන් කාපු supreme sper pizza එකයි melts එකකුයි ගේන්න හිටියේ, ඊයේ වැස්සේත් නෑ ඒ වෙලාවේ. කමක් නෑ අද ගිහිල්ලා ගේනවා කියලා හිතලා ඊයේ ගියේ නෑ, දැන් යන්න විදිහක් නෑ පැලෙන්න වහිනවා.. :(
     
    • Wow
    Reactions: elakiriaddict

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    අම්ම පාන් කර කරලා දුන්න. මම බටර් ගාගෙන කෑව. තව රොටි වගයකුත් හදල තිබුන. මම දෙකක් අරං බටර් ගාලා සීනි දාලා කෑවා. රොටිය රස්නේ නිසා බටර් ටිකයි සීනි ටිකයි බලාගෙන ඉද්දි දිය වෙනව රොටිය උඩ. අතුරු පසට ඇඹුල් කෙසෙල් ගෙඩි පහකුත් කෑවා. අන්තිමේට කිරි කෝපි එකක් බිවුව. ටිකකට කලින් Tamiflu 75mg පෙත්තක් එක්ක Xanax 0.5mg පෙත්තක් බිවුව. දැන් ඇදට වෙලා ඉන්නේ Xanax පෙත්ත වැඩ කරනකන්. එළියේ හෝ ගාලා වහිනවා. හොඳ නින්දක් දැම්මැකි.
    තෝ ඇදට වෙලා අපේ කමෙන්ට් කියෝ කියෝ අඩනවා නේද පොන්නයෝ
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඊයේ පීසා හට් එකට ගිහින් අර MAGU ASMR එකේ උන් කාපු supreme sper pizza එකයි melts එකකුයි ගේන්න හිටියේ, ඊයේ වැස්සේත් නෑ ඒ වෙලාවේ. කමක් නෑ අද ගිහිල්ලා ගේනවා කියලා හිතලා ඊයේ ගියේ නෑ, දැන් යන්න විදිහක් නෑ පැලෙන්න වහිනවා.. :(
    Uncle original account eka wela anith account oyage fake da kiyalath hithenawa 😂😂😂
     
    • Wow
    Reactions: Heshan Daminda