රෑට දත් මිටිකෑම teeth grinding/ clenching

dilann

Well-known member
  • Jul 6, 2018
    67,235
    166,431
    113
    එකමත් එක රටක
    මගේ දතක් කැඩිලා ගිහින් තියන්ව කාලයක් දත් නින්දෙන් තද කරන් ඉදල. මට තේරුනා නින්දෙන්ම මේක එන්න එන්න තද වෙන්ව කියලා අනිත් පැත්තට ගන්න බෑ තද වෙන පැත්තටයි ගියේ. ඔහොම සතියක් දෙකක් වෙලා දත කැඩුන ... ඇතුලෙම දතක් නිසා ශේප් . :dull:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මගේ දතක් කැඩිලා ගිහින් තියන්ව කාලයක් දත් නින්දෙන් තද කරන් ඉදල. මට තේරුනා නින්දෙන්ම මේක එන්න එන්න තද වෙන්ව කියලා අනිත් පැත්තට ගන්න බෑ තද වෙන පැත්තටයි ගියේ. ඔහොම සතියක් දෙකක් වෙලා දත කැඩුන ... ඇතුලෙම දතක් නිසා ශේප් .

    :dull:
    එතනින් නැවතුනොත් අවුලක් නෑ
    අනිත් ඒවත් කැඩුනොත් ඉකෙයි මටවගේ
    matath oka thiye... ochchara darunuwata na habai.
    ado
    Ubata poddak psychiatrist kenek wa balapan. Oka mentally prashnayak
    පෙන්නුවා බං
    ඇන්සයිටි කියලා බේත් කරා පොඩ්ඩක්වත් අඩුවුනේ නෑ
     
    • Sad
    Reactions: Ryan08

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    how old are you machan? because my mother has the same condition, she keep biting her tongue during sleep.. non of the medicine we tried work, there was one thing that work for sometime. api surayak damma machan ekata godak loku ganak giya 1 year vage habai eka wada kala.. aru joke ekata kiuwata aththta amanussa balapamak kiyala thamai hadahana balapu kena kiuwe.. Western medicine walin e gollo ninda yanna sleeping pills denne ewata hari giye na ithin.
     
    • Like
    Reactions: Ryan08

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,431
    113
    එකමත් එක රටක
    මොකද්ද බං ඒ සීන් එක :eek::eek::eek:
    සමහරවිට ඒ දත අනිත් දත් වලට වඩා ටිකක් ලොකුවට / උඩට තියෙන්න ඇති. දත් ටික align කරගන්න තද උනාද දන්නේ නෑ . කොහොම හරි මේ නින්දෙන් මට තේරෙනව යකෝ මම මේ දත හිර කරන් ඉන්නේ තව හිර උනොත් කැඩෙනවා කියලා වගේ දෙයක්. හැබැයි බුරුල් කරන්නම බෑ නින්දෙන් ..
     
    • Wow
    Reactions: Ryan08

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    සමහරවිට ඒ දත අනිත් දත් වලට වඩා ටිකක් ලොකුවට / උඩට තියෙන්න ඇති. දත් ටික align කරගන්න තද උනාද දන්නේ නෑ . කොහොම හරි මේ නින්දෙන් මට තේරෙනව යකෝ මම මේ දත හිර කරන් ඉන්නේ තව හිර උනොත් කැඩෙනවා කියලා වගේ දෙයක්. හැබැයි බුරුල් කරන්නම බෑ නින්දෙන් ..
    මටත් මුලින් තිබ්බෙ එහෙම තමා,
    මට මාව කන්ට්‍රෝල් නෑ,
    ඩොකා කිව්වේ ,නැගිටලා ඉද්දි ,තියෙන ස්ට්‍රෙස් එක, mind එක sleep state එකකට ගිය ගමන් දත්මිටි කන ඒවා වගේ දේවල් වලින්ලු manifest වෙන්නේ,
    මට ඔය කියන ජාතියේ ස්ට්‍රෙස් මොකුත් නෑ බං ,මට තියෙන ලොකුම ප්‍රශ්නේ දත් මිටි කන එක 🥲
     
    • Sad
    Reactions: Ryan08

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉන්න ටික කාලේ ඔය එක එක ගාඩ් දාගෙන විඳවන්න එපා බං. හොඳට දත්මිටි කාල ජිවිතේ විඳපන්.
     
    • Haha
    Reactions: Ryan08

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,431
    113
    එකමත් එක රටක
    මටත් මුලින් තිබ්බෙ එහෙම තමා,
    මට මාව කන්ට්‍රෝල් නෑ,
    ඩොකා කිව්වේ ,නැගිටලා ඉද්දි ,තියෙන ස්ට්‍රෙස් එක, mind එක sleep state එකකට ගිය ගමන් දත්මිටි කන ඒවා වගේ දේවල් වලින්ලු manifest වෙන්නේ,
    මට ඔය කියන ජාතියේ ස්ට්‍රෙස් මොකුත් නෑ බං ,මට තියෙන ලොකුම ප්‍රශ්නේ දත් මිටි කන එක 🥲
    ඕකට මොකක් හරි ගැජට් එකක් නැද්ද බන් කට අරගෙන වගේ නිදාගන්න පුලුවන්. ඔය දත් ඇන්දේ කෙලවරේම තියන දත් වල ගැප් එකක් එන විදියට මොකක් හරි දාගන්න පුලුවන් නම් දත් නින්දෙන් හැපෙන්න විදියක් නෑ .
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ඕකට මොකක් හරි ගැජට් එකක් නැද්ද බන් කට අරගෙන වගේ නිදාගන්න පුලුවන්. ඔය දත් ඇන්දේ කෙලවරේම තියන දත් වල ගැප් එකක් එන විදියට මොකක් හරි දාගන්න පුලුවන් නම් දත් නින්දෙන් හැපෙන්න විදියක් නෑ .
    කෙලවරේම තිය්න ඒවා තමා බං මුලින්ම කැඩුනේ 🥲
     
    • Sad
    Reactions: Ryan08

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Teeth grinding at night, also known as bruxism, can be caused by several factors:

    1. **Stress and Anxiety**: This is one of the most common causes. People under stress or who have anxiety may grind their teeth unconsciously during sleep.
    2. **Sleep Disorders**: Individuals with certain sleep disorders, such as sleep apnea, are more likely to grind their teeth at night.
    3. **Dental Issues**: Misaligned teeth or an abnormal bite can lead to bruxism as the teeth may not sit properly together.
    4. **Lifestyle Factors**: Consumption of alcohol, caffeine, smoking, and certain medications can increase the likelihood of grinding teeth.
    5. **Other Health Conditions**: Conditions like Parkinson’s disease, gastroesophageal reflux disorder (GERD), and even certain types of psychiatric medications can contribute to bruxism.

    Treatment for night-time teeth grinding often depends on the underlying cause, so it may involve stress management techniques, dental interventions like mouth guards, or addressing any medical conditions that could be contributing to the problem.
     
    • Like
    Reactions: negombokollo