ස්ථිර කෘතිම දතක්

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ස්ථිර කෘතිම දතක්

    එලකිරියන්ස්.. මගේ කටේ උඩු ඇන්දයි යටි ඇන්දයි දෙකම විකෘති වෙලයි තියෙන්නේ. උඩු ඇන්දෙ කෘන්තක දත් හතරෙන් වම්පැත්තේ දෙවන කෘන්තකය හා දකුණු පැත්තේ දෙවන කෘන්තකය යන දත්දෙකම දත් පෝලිමෙන් පිටිපස්සට පැනල. විකෘති එකක් තිබුනේ වම්පස පලමු මැද කෘන්තකයට හරියටම පිටුපසින් සහ දකුණු පස විකෘතිවූ කෘන්තකය තිබුනේ දකුණු පස පලමු කෘන්තකයට දකුනු පසින් එනම් තිබිය යුතු තැනයි. ඒ උවත් දත් පෝලිමට පිටුපසින්. වම් පස දෙවන කෘන්තකය මේ නිසා නොපෙනුනත් දකුණු පස කෘන්තකය පේනවා. වම් පස දෙවන කෘන්තකය තිබුනේ දකුණු පස දෙවන කෘන්තකයටත් ගොඩාක් පිටුපසට වන්නට නිසා එය ගලවා දැමුවා. මේ වද්දි රජයේ රෝහලක මම දන්ත සායනයට යොමුවී සිටියත් රැඳීමේ ලැයිස්තුවේ වසර දෙකක් සිටීමට සිදු උණා. දැන් දත් සැකසීම ආරම්භ කල නිසා උඩු සහ යටි හනුවලින් චාර්වක දත් දෙක බැගින් ඉවත් කල යුතු බව පැවසුනා. දැනට යටි ඇන්ද සැකසීම ආරම්භ කර තිබෙනවා. නමුත් උඩු ඇන්දේ දැනට පවතින්නේ දත් 15. නමුත් යටි ඇන්දේ දත් 16. දත් ඉවත් කල පසු එය 13 සහ 14 ලෙස වෙනස් වෙනවා. ඉතින් මට උඩු ඇන්දට තවත් කෘන්තකයක් එකතු කිරීමට අවශ්‍ය බව වැටහුනේ දත් පෙලේ දකුණු පස කෘන්තක දෙකක් වීමත් වම්පස එක කෘන්තකයක් වීමත් නිසා.

    මේ තත්වයට සම්පූර්ණ සාමාන්‍ය දතකට සමාන ස්ථිර කෘන්තක දතක් වම් පසටත් එකතු කලොත් කෘන්තක 4 උඩු ඇන්දේ සම්පූර්ණ වෙනවා. ගැටළුව මෙවැනි දතක මිල සහ එය කරගන්නා අන්දමයි. කරුණාකර මේ පිලිබඳ දන්නා එලකිරියන් කෙනෙක් උදව්වක් කරමු.

    :(:(:(:(
     
    • Like
    Reactions: upulpdn

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Ow ow nethuwa ithin dental ekata yanne konde kapa gannada ban?:lol:
    Ahawal gammanaye idala maharagamata dura da ?;)

    durai bn sahenna. mama dath hadana wade patan aran thiyenne. kambi damma yati andata, ape gov hospital eke 2 yrs mama waiting indala yantan patan gatte me mase mula, ethna loku doc mara sarai. mukut ahannat ba. friendly kenek nam ahaganna tibba. senaga gode bannot wasa lajjawane bn. :( :(:(
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    දත් ඇන්දෙ පොටෝ එකක් දාපන්කො අපිටත් බලන්න. උබේ විස්තරේ කියවන්න ටිකක් අමාරුයි බන් :P