ඒ කියන්නෙ හක්කට බැහැපු සෙම මිදිල කර වෙල ඇත්තෙ.මම අවුරුදු තුනක් වැඩකරේ අධික දුවිලි තියෙන තැනක.
ඉදිච්ච රැවුල් ගස් අනිවා ඇති.
ඒ කියන්නෙ හක්කට බැහැපු සෙම මිදිල කර වෙල ඇත්තෙ.මම අවුරුදු තුනක් වැඩකරේ අධික දුවිලි තියෙන තැනක.
ඔව් තියෙනවා.ඒ කියන්නෙ හක්කට බැහැපු සෙම මිදිල කර වෙල ඇත්තෙ.
ඉදිච්ච රැවුල් ගස් අනිවා ඇති.
එහෙනම් හක්කෙ සෙම ඇරල විතරක් මදි, නහර වල ලේ වැඩ කරන්නත් බේත් බොන්න ඕන.ඔව් තියෙනවා.
sorry your answer is irrelevant. meet a good doctor.Una nam na
Dan kassa withrai
Ehenam ?එහෙනම් හක්කෙ සෙම ඇරල විතරක් මදි, නහර වල ලේ වැඩ කරන්නත් බේත් බොන්න ඕන.
ඩොක්කු ගාව නම් බේත් නෑ ඕකට
හක්කෙ සෙම ඇරියට පස්සෙ බොක්කට බන ටිකක් දාගන්න ඕන්නැද්දඉස්සෙල්ලාම රෑට නාන එක නවත්තන්න
දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන හක්කෙ සෙම ඇර ගන්න.
එතකොට හරි යයි.
කැමති නම් පුළුවන්හක්කෙ සෙම ඇරියට පස්සෙ බොක්කට බන ටිකක් දාගන්න ඕන්නැද්ද
එක ගහක් කොන්ඩේ ඉදිලා නෑ ..හැබෙයි ගිය මාසේ රැවුලේ ගස් දෙකක් ඉදිලා තිබ්බා …කොන්ඩේ අඩුත් නෑ …හැබැයි නාන්නේ හොට් වෝටර් විතරයිකොණ්ඩෙ ඩයි කරල ඇති අනිවා![]()

ඉදිල නැති වුණාට කළු පාට අඩු ඇති. ඒ හින්දා ඩයි ගානව ඇති.එක ගහක් කොන්ඩේ ඉදිලා නෑ
ඔය තියෙන්නේ..හැබෙයි ගිය මාසේ රැවුලේ ගස් දෙකක් ඉදිලා තිබ්බා
ඒ හිංදා තමයි බේරිල ඉන්නෙ. නැත්තම් මෙළහකට thread පිට thread මේකෙ දාලා තමයි ඉන්නේ.…කොන්ඩේ අඩුත් නෑ …හැබැයි නාන්නේ හොට් වෝටර් විතරයි![]()
මරෙයිද බන් ලගදීම …ඉදිල නැති වුණාට කළු පාට අඩු ඇති. ඒ හින්දා ඩයි ගානව ඇති.
ඔය තියෙන්නේ
ඒ හිංදා තමයි බේරිල ඉන්නෙ. නැත්තම් මෙළහකට thread පිට thread මේකෙ දාලා තමයි ඉන්නේ.![]()
ලෙඩකින් නම් වෙන එකක් නෑමරෙයිද බන් ලගදීම …![]()
නෑ , ආයුෂ අඩු වෙන්නෙ රැවුල ඔක්කොම ඉදුණට පස්සෙයි.ආයුෂ අඩුයි ද ???
එහෙනම් අවුලක් නෑ.ඩයි කරලා නෑ බන් ,,,,![]()