රෑට නෑවම පපුව

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕවා ඉතින් immunity ප්‍රශ්න.
    රෙද්ද තමයි , ඇඟ service කරන්නෙ නැතුව දුවවපු හිංදයි ඔය
    හොඳට දුවලා පැනලා fitness හදාගන්න. නැත්නම් ඇදුම වගේ දේවල් ඉක්මනට එනවා.
    මූ දැන් දිව්වොත්, පපුව අල්ලගෙන ඉස්පිරිතාලෙ තමයි 😆
    නෑවහම උන එහෙමත් හැදෙන්නත් පුළුවන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචංලා ටික දවසක ඉදන් රෑට නෑවොත් හරි ඇග හේදුවොත් හරි ඊලග දවසේ උදේට හරියටම පපුව මැද්ද රිදෙනවා. මේක වෙන කාට හරි වෙලා තියෙනවද ? උදේට රිදෙන්නේ කහින කොට හරි එක පාරට මොකක් හරි කරන්න ඇග එහෙ මෙහෙ මූව් කරොත් පොඩ්ඩක් පපුව මැද රිදිලා යනවා. දැන් එක පාරක් බෙහෙත් ගත්තා එතකොට කිව්වේ වාත අමාරුවක් අඩු වෙලා යයි කියලා.ආයෙත් එක තියෙනවා මචන්ලා. අගේ නම් සෙම වැඩි කියල තේරෙනවා.මොකද දැන් ඇග මහත් වෙලා මගේ.. :cry:

    @pitiye.appu මේක ගැන මුකුත් දන්නවද සහෝ?
    ------ Post added on May 31, 2023 at 12:21 PM

    පිටියේ අප්පි හැම ලෙඩේටම පස් පංගුව පොන්න කියන එකෙක්. හරි වෙදෙක් ලගට පල
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,340
    6,519
    113
    රෙද්ද තමයි , ඇඟ service කරන්නෙ නැතුව දුවවපු හිංදයි ඔය

    මූ දැන් දිව්වොත්, පපුව අල්ලගෙන ඉස්පිරිතාලෙ තමයි 😆
    දන්නො දනිති නොදන්නෝ වැලපෙති.
    කව්ද බං එකපාර දුවන්නෙ ඒක ක්‍රමානුකූලව පටන්ගන්න ඕන. service වෙන්න තමයි exercise කරන්න කියන්නෙ.🤣🤣
     
    Last edited:
    • Love
    Reactions: BornLord

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දන්නො දනිති නොදන්නෝ වැලපෙති.
    කව්ද බං එකපාර දුවන්නෙ ඒක ක්‍රමානුකූලව පටන්ගන්න ඕන. service කරන්න තමයි exercise කරන්න කියන්නෙ.🤣🤣
    ඒක හරියට වාහනේ service නොකර race කරනව වගේ වැඩක්. 😆
     
    • Love
    Reactions: BornLord

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මට දැන් සති 3 ක ඉදන් කැස්ස ,සෙම,උණ
    අඩුවෙනවා,ආය වැඩිවෙනවා

    ඊයේ රෑ මැද නවතින් නැති කැස්සක් ඇවිත් වමනෙත් ගියා
     
    • Sad
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මට දැන් සති 3 ක ඉදන් කැස්ස ,සෙම,උණ
    අඩුවෙනවා,ආය වැඩිවෙනවා

    ඊයේ රෑ මැද නවතින් නැති කැස්සක් ඇවිත් වමනෙත් ගියා
    උබට ඉක්මනින් හොද වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචන්.

    Ou..shaya rogaya hadila tiyenne..okata Beth na..
    වෙන්න පුළුවන් මචන්. කියන්න බෑ ..
    ------ Post added on Jun 1, 2023 at 2:01 PM
     
    • Like
    Reactions: Yakka putha

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    මට දැන් සති 3 ක ඉදන් කැස්ස ,සෙම,උණ
    අඩුවෙනවා,ආය වැඩිවෙනවා

    ඊයේ රෑ මැද නවතින් නැති කැස්සක් ඇවිත් වමනෙත් ගියා
    Beelada

    W
    Wamanaya+kassa+una=shaya rogaya.
    ------ Post added on Jun 1, 2023 at 2:04 PM
     
    • Like
    Reactions: Yakka putha

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට දැන් සති 3 ක ඉදන් කැස්ස ,සෙම,උණ
    අඩුවෙනවා,ආය වැඩිවෙනවා

    ඊයේ රෑ මැද නවතින් නැති කැස්සක් ඇවිත් වමනෙත් ගියා
    බේත් බිව්වෙ නැද්ද ? 🤔
     
    • Like
    Reactions: Yakka putha

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,340
    6,519
    113
    මට දැන් සති 3 ක ඉදන් කැස්ස ,සෙම,උණ
    අඩුවෙනවා,ආය වැඩිවෙනවා

    ඊයේ රෑ මැද නවතින් නැති කැස්සක් ඇවිත් වමනෙත් ගියා
    නිතර ඔය වගේ වෙනවද? උණ කොච්චර එනවද? කොයි වෙලාවටද ?
     
    • Like
    Reactions: Yakka putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔව් මුල් ස්ටෙප් එක මටත් ඕක උනා
    බෙහෙත් බීලා රෑට නාන්නේ නැතිව හිටියා එතකොට අඩු වෙනවා
    දුවිලි තියෙන තැන් වලත් යන්න හොඳ නැහැ
     
    • Sad
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඔව් මුල් ස්ටෙප් එක මටත් ඕක උනා
    බෙහෙත් බීලා රෑට නාන්නේ නැතිව හිටියා එතකොට අඩු වෙනවා
    දුවිලි තියෙන තැන් වලත් යන්න හොඳ නැහැ
    මම අවුරුදු තුනක් වැඩකරේ අධික දුවිලි තියෙන තැනක.
     
    • Like
    Reactions: Yakka putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මම අවුරුදු තුනක් වැඩකරේ අධික දුවිලි තියෙන තැනක.
    ඒක වෙන්න ඇති සමහර විට
    ගිහින් හොඳ තැනකින් බෙහෙත් ගන්න ඉක්මනට
     
    • Love
    Reactions: BornLord