ගන්ජා ගහල පාඩම්කරපු එකෙක් හිටියා හොඳ රිසාල් ගත්ත ඌ.බියර් බීල පාඩම් කරන එවුනුත් ඉන්නවද![]()

ගන්ජා ගහල පාඩම්කරපු එකෙක් හිටියා හොඳ රිසාල් ගත්ත ඌ.![]()
බියර් බීල පාඩම් කරන එවුනුත් ඉන්නවද![]()
අපේ එකා ඉස්සර හඳුන්කූරු අරන් යනව A/L කාලේ ඉස්කෝලේ ඇරිල යනකොට මොකටද කියල ඇහුවාම තමයි කීවේ කාමරේ වටේට හඳුන්කූරු පත්තු කරල පාඩම්කරන ගමන් ජොයින්ට් එකක් ගහනව කියලා.මම දන්න එකා ඩොකෙක් දැන්, ගන්ජා බලේ![]()

සැබෑම දක්ශයෙක්ජීවිතේට නිදිමරාගෙන පාඩම් කරලා නැහැ .
පාඩම් කරලා නෑ කියලත් ඔප්සන් එකක් දිය