රෑට වැඩ කරද්දී මුරුක්කු කනවද? වෙන මොනවද කන්නේ බොන්නේ?
රටකජු කෑවම මහත් වෙනවා බන්.සමපෝෂ , ත්‍රිපෝෂ , රටකජු ........
![]()
බඩ පිරෙන්න රටකජු කනවා නෙවෙයි නේ.රටකජු කෑවම මහත් වෙනවා බන්.
අයිස් ක්‍රීම් + නෙස්කෆේ + චොකලට් කිරිනිදියන්නේ නගටින්නේ කීයටදබඩ පිරෙන්න රටකජු කනවා නෙවෙයි නේ.
11.59 ඔර්ඩර් එක දාපුවම මැක් එකේ එවුන් කියනවා ඇති "ඉන්දකින් කැරිය අදත් වෙලාවටම දැම්මනේ ඔර්ඩර් එකක් " කියල.ඩොලර් එක වැඩි වෙන්න කලින් ඩේලි මැක් එකෙන් චිකන් බර්ග කෑවේ සිනහළු හරියට 11.59 ඔර්ඩ් එක දාලා![]()
අයිස් ක්‍රීම් + නෙස්කෆේ + චොකලට් කිරි
දැන් සල්ලිත් නැහැ ලෙඩත් ඇවිත්
කොර්න්ෆ්ලෙක්ස් + ඕවට්ස් + සමපෝෂ සමපෝෂ කන එක නැවැත්තුවා aflatoxin සින් එක නිසා
එළවලු තමබ්ලා කනවා චීස් කැල්ලක් එක්ක
බත් ටිකක් තියෙනවා රැට
රටිඉදි රට කජු වගේ කෙසෙල් කනවා මේ UBER EATS 2AM වෙනකම් වැඩ බඩගිනි අවොත් මොන හරි ගෙන්න ගන්නවා දැන් නම් පාන් පිටි කන්නෙම නැහැ කියලා ඉන්නේ
මම ප්ලේන්ටි බොන එක නතර කරා සිනි නැතුව බිව්වේ කොමත් එක දිඅගට බොන්න හොද නැහැ
මොන දේ කැවත් දිඅගටම කන්න හිතෙන්නේ නැහැ එක නිසා කවලමෙකන්න
නිදියන්නේ නගටින්නේ කීයටද
------ Post added on Oct 8, 2023 at 11:45 PM
බඩ පිරෙන්න රටකජු කනවා නෙවෙයි නේ.
)