රෑට පෙනෙන භයානක සිහින

inspiron

Well-known member
  • May 27, 2014
    24,995
    17,631
    113
    Nowhere
    yako ada pandara aden panna baya una para. ninden teruna aga uda nayek hari garadiyek hari yanawa kiyala. danuna gaman aden panala light dala baluwa. mokek wath na. torch eka gahala ada yatai almariya yatai baluwa. eth mokek wath na. epara ayet nidagatta.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    මේකෙ හීන ගැන කතාකරනවට වඩා ලේසියි අර ආතල් ගත්ත කෑලි රූම් ඇදපු ත්‍රෙඩ් එකක ටයිටල් එක් වෙනස් කරන එක. මොකද ඒවගෙ තනිකරම හීනනෙහ් අපේ උන් වචන කරන්නෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ෆුල් hd, 4k කොලිටි හීනයක් දැකල දැන් ඇහැරුනේ.

    කතාව මෙහෙමයි,
    මගෙ හොඳම යාලුවෙක්, මගේ වාහනේ අරන්ගිහින් මම බලන් ඉද්දිම ඉස්සරහ කුඩුවෙන්න වහල තියෙන ගේට්ටුවක හප්පගන්නව.
    එතනදි මම ආදරය කරන දේවල් දෙකයි වාහනෙයි, යාළුවයි.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    සර්පයෝ 🤢

    According to Sigmund Freud, the snake is a phallic, meaning, it's a symbol of temptation. It also represents mystery, fear, negativity, and evilness. Snakes are represented as a positive symbol in some cultures. They stand for renewal, wisdom, knowledge, inner transformation and future positive change.🙄😏
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    A9FA26BD-57E8-4C25-A78F-96DF2F300BE1.gif