රෑට පොඩි බඩගින්නට කන්නෙ මොනවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    images
     
    • Wow
    Reactions: Psiko

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සැන්විච් පාන් එකක් එක්ක චීස් පෙති පැකට් එකක් ගෙනත් ෆ්‍රිජ් එකේ දාන් තියාගනින්.. ඒක තමයි ලේසිම විදිය.. සති දෙක තුනක් යනකන් තියාගන්නත් පුලුවන්..
     
    • Love
    Reactions: Psiko

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    අතේ සල්ලි තියනවා නම්...... Uber eats එකෙන් ....
    නැත්තං ලොවි කැඳ තමා පුතා
     
    • Wow
    Reactions: Psiko