ත්රීවිල් වලට නං හෙඩ් එක ගහං ආවොතින් මාත් කරන්නෙ ඇඟට කපලා තව පොඩ්ඩක් පාගනවා බල්ලා වගේ කානුවට දාගන්නවා. ඕකුන් එපා වෙන්නෙ සමහර බල්ලොන්ගෙ බ්රේක් ලයිට් එක සුදු පාටයි තව ඒක බ්ලින්ක් වෙනවා. රිවස් ලයිට් එකයි බ්රේක් ලයිට් එකයි එක පාටයිඔවු...
ත්රීවිල් පරට්ටයො ඉන්නව, උඩ බාර් එකක් ගහල ඔය කියන ජාතියෙ ඒව පෙලක් එක දිගට අමුනගෙන ඉන්නව.
වංගුවකදි ඩිම් කරන්න පොඩ්ඩක් ලේට් වුනත් අරූ කරන්නෙ, ලයිට් පොල්ල මූණට ගහගෙන එක දිගටම එන එක....
එක පාරක් මළ පැනල වාහනේ ඇල්ලුව මූණට. බල්ල වගේ කාණුවෙ දාගෙන සද්ද නොකර ගියා....
ඕව හයි කරන්න නීතියෙන් තහනම්...
තව එවුන්ගෙ බ්රේක් ලයිට් එක සුදුපාටයි පත්තුවෙන්නෙ කහපාටට සමහරුන්ගෙ නිල් පාටට
තවත් සමහර එවුන්ගෙ හයි බීම් එක විතරයි තියෙන්නෙ එතකොට අපිත් හයි බීම් එක ගහල ඇඟට කැපුවම බල්ලා වගේ ලයිට් එක් ඔෆ් කරං යනවා
බයික් වලට නං මං මොන වාහනේ ගියත් වෙට්ටු දාන්න යන්නෙ නැහැ රෝද දෙක උඩ යන එකා පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා කොහෙ හරි වැදුනොත් කියලාඅපි ඉති අනාථ බයික් කාරයො. එහෙම අපතයෝ එනකොට පාරේ අයිනකට කරලා නතර කරනවා. Head එක ගහගෙන එන වාහන ජාති වෙනසක් නැ. සේරම උන් එකයි. විශේෂයෙන් ඩීසල් ත්රීවීල් පකයෝ led හෙඩ් ගහගෙන පුදුම කරුමයක් කෝ
අනික මාත් බයික් එකේ යනකොට ත්රීවීල් කාරයකේ හයි බීම් එක ගහං ආවම තියන හැඟිම මං දන්නවා