රෑට වාහන එලවන අය එන්න.(misleading title)

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඔවු...
    ත්‍රීවිල් පරට්ටයො ඉන්නව, උඩ බාර් එකක් ගහල ඔය කියන ජාතියෙ ඒව පෙලක් එක දිගට අමුනගෙන ඉන්නව.

    වංගුවකදි ඩිම් කරන්න පොඩ්ඩක් ලේට් වුනත් අරූ කරන්නෙ, ලයිට් පොල්ල මූණට ගහගෙන එක දිගටම එන එක....
    එක පාරක් මළ පැනල වාහනේ ඇල්ලුව මූණට. බල්ල වගේ කාණුවෙ දාගෙන සද්ද නොකර ගියා....

    ඕව හයි කරන්න නීතියෙන් තහනම්...
    ත්‍රීවිල් වලට නං හෙඩ් එක ගහං ආවොතින් මාත් කරන්නෙ ඇඟට කපලා තව පොඩ්ඩක් පාගනවා බල්ලා වගේ කානුවට දාගන්නවා. ඕකුන් එපා වෙන්නෙ සමහර බල්ලොන්ගෙ බ්‍රේක් ලයිට් එක සුදු පාටයි තව ඒක බ්ලින්ක් වෙනවා. රිවස් ලයිට් එකයි බ්‍රේක් ලයිට් එකයි එක පාටයි
    තව එවුන්ගෙ බ්‍රේක් ලයිට් එක සුදුපාටයි පත්තුවෙන්නෙ කහපාටට සමහරුන්ගෙ නිල් පාටට
    තවත් සමහර එවුන්ගෙ හයි බීම් එක විතරයි තියෙන්නෙ එතකොට අපිත් හයි බීම් එක ගහල ඇඟට කැපුවම බල්ලා වගේ ලයිට් එක් ඔෆ් කරං යනවා

    අපි ඉති අනාථ බයික් කාරයො. එහෙම අපතයෝ එනකොට පාරේ අයිනකට කරලා නතර කරනවා. Head එක ගහගෙන එන වාහන ජාති වෙනසක් නැ. සේරම උන් එකයි. විශේෂයෙන් ඩීසල් ත්‍රීවීල් පකයෝ led හෙඩ් ගහගෙන පුදුම කරුමයක් කෝ
    බයික් වලට නං මං මොන වාහනේ ගියත් වෙට්ටු දාන්න යන්නෙ නැහැ රෝද දෙක උඩ යන එකා පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා කොහෙ හරි වැදුනොත් කියලා
    අනික මාත් බයික් එකේ යනකොට ත්‍රීවීල් කාරයකේ හයි බීම් එක ගහං ආවම තියන හැඟිම මං දන්නවා
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ත්‍රීවිල් වලට නං හෙඩ් එක ගහං ආවොතින් මාත් කරන්නෙ ඇඟට කපලා තව පොඩ්ඩක් පාගනවා බල්ලා වගේ කානුවට දාගන්නවා. ඕකුන් එපා වෙන්නෙ සමහර බල්ලොන්ගෙ බ්‍රේක් ලයිට් එක සුදු පාටයි තව ඒක බ්ලින්ක් වෙනවා. රිවස් ලයිට් එකයි බ්‍රේක් ලයිට් එකයි එක පාටයි
    තව එවුන්ගෙ බ්‍රේක් ලයිට් එක සුදුපාටයි පත්තුවෙන්නෙ කහපාටට සමහරුන්ගෙ නිල් පාටට
    තවත් සමහර එවුන්ගෙ හයි බීම් එක විතරයි තියෙන්නෙ එතකොට අපිත් හයි බීම් එක ගහල ඇඟට කැපුවම බල්ලා වගේ ලයිට් එක් ඔෆ් කරං යනවා
    ඇත්තටම.... සාපයක්...
    එක්කො හසාඩ් ලයිට් දාගෙන යනව... කොහෙ යනවද කියල හොයන්න බෑ. යක්සය වැහෙනව උං එක්ක පාරෙ යන්න ගියාම...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඇත්තටම.... සාපයක්...
    එක්කො හසාඩ් ලයිට් දාගෙන යනව... කොහෙ යනවද කියල හොයන්න බෑ. යක්සය වැහෙනව උං එක්ක පාරෙ යන්න ගියාම...
    අනික් එක එකම පැත්තට ලේන් දෙකක් තියන පාරක යන්න දන්නෙ නෑ එකෙක්වත්. ලේන් දෙක වෙන්කරන සුදු ඉර දිගේ ඉස්සරහ රෝදෙ තියං යනවා, ලේන් දෙකේම ලොකු වාහනේකට ආපු ස්පීඩ් එකෙන් ගන්න බැහැ එතකොට
    තව එක ලේන් එක තියන පාරක මැද තනි ඉර හරි ඉරි දෙක හරි තිනවා නං වෙන එකෙක්ට ඕවර්ටේක් කරන්න බැරි වෙන්න පාරෙ මැදටම වෙන්න යනවා. මල පැනපු වෙලාවක වගේ නං හෝන් එක දෙපාරක් විතර ගහල අයින් කරගන්නෙ නැත්තං හෝන් එක ගහගෙනම වමෙන් දාල කන ගාවින්ම ගන්නවා කාලයක් ඌට මතක හිටින්න
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අනික් එක එකම පැත්තට ලේන් දෙකක් තියන පාරක යන්න දන්නෙ නෑ එකෙක්වත්. ලේන් දෙක වෙන්කරන සුදු ඉර දිගේ ඉස්සරහ රෝදෙ තියං යනවා, ලේන් දෙකේම ලොකු වාහනේකට ආපු ස්පීඩ් එකෙන් ගන්න බැහැ එතකොට
    තව එක ලේන් එක තියන පාරක මැද තනි ඉර හරි ඉරි දෙක හරි තිනවා නං වෙන එකෙක්ට ඕවර්ටේක් කරන්න බැරි වෙන්න පාරෙ මැදටම වෙන්න යනවා. මල පැනපු වෙලාවක වගේ නං හෝන් එක දෙපාරක් විතර ගහල අයින් කරගන්නෙ නැත්තං හෝන් එක ගහගෙනම වමෙන් දාල කන ගාවින්ම ගන්නවා කාලයක් ඌට මතක හිටින්න
    මීගමු කොළඹ පාරෙනං එහෙම යන උන්ට ලියනව.... ඒ හින්ද ටිකක් අඩුයි ඔය සීන් එක...
    ඒත් ඩේලි යන උං පොලීසිය ඉන්න තැන් දන්නවනෙ. ඉතිං නයි වගේ යනව.

    මමත් ඇඟටම අල්ලල කොහෙ හරි මුල්ලකට, කන්ටේනරේක පිටිපස්සට හිර කරල යනව...😂
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හෙඩ් එක පෙන්නුවම අමතක වෙච්ච එකෙක්නං ඕෆ් කරගන්නව.

    ත්‍රීවීල් හැත්ත පෙන්නල විතරක් නිකං ඉන්නෙ නෑනෙ. ඒක ගහගෙනම එනව පාරෙ.
    යකා ඇවිස්සෙන්නෙ එතකොට...
    ඔය හුගක් උන්ගේ හෙඩ්,dim ස්විච වැඩ නෑ. අඩු කුලේ උන්, වාහනේ නඩත්තුව අන්තිමයි.
    මගේ bike එකේ උනත් මන් spare head,dim switch එකක් තියාගෙන ඉන්නේ.

    අනික් එක එකම පැත්තට ලේන් දෙකක් තියන පාරක යන්න දන්නෙ නෑ එකෙක්වත්. ලේන් දෙක වෙන්කරන සුදු ඉර දිගේ ඉස්සරහ රෝදෙ තියං යනවා, ලේන් දෙකේම ලොකු වාහනේකට ආපු ස්පීඩ් එකෙන් ගන්න බැහැ එතකොට
    තව එක ලේන් එක තියන පාරක මැද තනි ඉර හරි ඉරි දෙක හරි තිනවා නං වෙන එකෙක්ට ඕවර්ටේක් කරන්න බැරි වෙන්න පාරෙ මැදටම වෙන්න යනවා. මල පැනපු වෙලාවක වගේ නං හෝන් එක දෙපාරක් විතර ගහල අයින් කරගන්නෙ නැත්තං හෝන් එක ගහගෙනම වමෙන් දාල කන ගාවින්ම ගන්නවා කාලයක් ඌට මතක හිටින්න
    ලංකාවේ උන්ගේ මාර්ග විනය අන්තිමයි. මං අබු dabi වල ඉද්දී ආසයි බං ඒ පාරවල් වල වාහන යන විදිහ. අපේ උන් හැම දේටම යන්නේ පරක්කු වෙල. කාලකන්නි.
    එහෙ අපේ driver යෙක් ට දඩ ගහල තිබුණා සීට් බෙල්ට් දාලා නැතිව .dhs 3000 ක්. ඒ කාලේ උගේ මාසේ පඩිය ම ඉවරයි. රුපියල් 100000ක් විතර. ඌ මං එනකණුත් ඒ දඩ කෝල් උගේ ඉස්සරහ අලාවන් හිටියා🤣
    ------ Post added on Dec 21, 2022 at 7:43 PM
     
    • Wow
    Reactions: PHBhagya