රෑපවාහිනි දැන්වීම් කලාව.........

නිලූ

Member
Jun 28, 2012
58
10
0
රෑපවාහිනි දැන්වීම් කලාව.........

ලංකාවේ වසංගතයක් වන දැන්වීම් කලාවෙන් පාරිභොගිකයන්ට හා ළමයින්ට සිදුවන අසාදාරණය කාටවත් පෙනෙන්නේ හෝ අවධානයට ලක්වන්නේ නැත... කොකාකෝලා සමාගමේ හිත ඇදීයන ප්‍රචාරණයට හසුවන අය කොකාකෝලා බී බඩවැල් දියකර ගනිති! බහුතර ඇනවීම් ආයතන කියනා අන්දමේ විස්මකර්ම දේ ඕවායින් වන්නේ නැත! ලොකුම බොරැව ෆෙයාර් ඇන්ඩ් ලව්ලි හා හැන්ඩ්සම් ය!... දැන්වීම් වලින් මිනිසුන් මුලා කරනවාට ‍විරැද්ධව ක්‍රියාමාර්ග ගන්න නීති ලංකාවේ නැතුව ඇති.. වීවා සමාගම දැන් ''පවර් බූස්ටර්'' ගැන කියන්නෙ නැත්තෙ නඩු දාපු නිසාය! ඇස්ට්‍රා සමාගමද එසේමය! මිනිසුන් හරකුන් වූ සමාජයක හොද මාකටිං කාරයෙකුට ජනතාව ඇන්දිය හැකිය! ලංකා ‍බෙල් සමාගම සිය අලෙවි ප්‍රවර්ධනයට ඉතාම උසස් ගණයෙ වෙළද දැන්වීම් ප්‍රචාරණය කරන බව නොකියාම බැරිය.. ඒවා අපේ ජන විඥානයට අපූරැවට සමීප කරවන්නට දරන උපක්‍රමය අගය කළ යුතුය
 

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    :lol: eka thamai maath me baluwe ..
    462px-Callicebus_cupres_skansen_2006.jpg


    මේ කව්ද ටිටි ...:rofl::rofl:

    http://en.wikipedia.org
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    sale of goods act එකේ තියනව sale by description එකකදි ඒ භාණ්ඩය description එකට අනුකූල වෙන්න ඕන කියල

    ඉතින් මම හිතන්නෙ දැන්වීම් වල කියන දේවල් වලටත් ඔය වගේ නඩු දාන්න පුලුවන් වෙන නීතියක් ගේන්න පුලුවන්නම් හොදයි