රෑපවාහිනි දැන්වීම් කලාව.........
ලංකාවේ වසංගතයක් වන දැන්වීම් කලාවෙන් පාරිභොගිකයන්ට හා ළමයින්ට සිදුවන අසාදාරණය කාටවත් පෙනෙන්නේ හෝ අවධානයට ලක්වන්නේ නැත... කොකාකෝලා සමාගමේ හිත ඇදීයන ප්රචාරණයට හසුවන අය කොකාකෝලා බී බඩවැල් දියකර ගනිති! බහුතර ඇනවීම් ආයතන කියනා අන්දමේ විස්මකර්ම දේ ඕවායින් වන්නේ නැත! ලොකුම බොරැව ෆෙයාර් ඇන්ඩ් ලව්ලි හා හැන්ඩ්සම් ය!... දැන්වීම් වලින් මිනිසුන් මුලා කරනවාට විරැද්ධව ක්රියාමාර්ග ගන්න නීති ලංකාවේ නැතුව ඇති.. වීවා සමාගම දැන් ''පවර් බූස්ටර්'' ගැන කියන්නෙ නැත්තෙ නඩු දාපු නිසාය! ඇස්ට්රා සමාගමද එසේමය! මිනිසුන් හරකුන් වූ සමාජයක හොද මාකටිං කාරයෙකුට ජනතාව ඇන්දිය හැකිය! ලංකා බෙල් සමාගම සිය අලෙවි ප්රවර්ධනයට ඉතාම උසස් ගණයෙ වෙළද දැන්වීම් ප්රචාරණය කරන බව නොකියාම බැරිය.. ඒවා අපේ ජන විඥානයට අපූරැවට සමීප කරවන්නට දරන උපක්රමය අගය කළ යුතුය

eka thamai maath me baluwe ..