රෑල්ලක් හදමුද

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කරන්ට් නැති වෙලාවට ලමයි හදන රැල්ලක් ගේමු බන්.
    ඊට පස්සෙ හැදෙන උන්ට කන්න දෙන්න ඉල්ට්සිටි බෝඩ් එකෙන් සහන ඉල්ලමු.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Tsunami_Wave.jpg


    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊට වඩා හොඳයි පඹයටයි උගේ සනුහරේටයි සාප කරමු
     
    • Haha
    Reactions: Idias

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇත්තටම දැන් ඒ තාප්පවල තරගෙට චිත්‍ර ඇදපු උන්ගෙන් වොයිස් කට් ඉල්ලුවොත් මොනවා කියයිද??????? අනිවාර්යෙන්ම සිංහල ශබ්දකෝෂයට අලුතෙන් කුණුහරප සෙට් එකක්නම් එකතුවෙයි 😁😁
     
    • Haha
    Reactions: yakshaya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    කරන්ට් නැති වෙලාවට ලමයි හදන රැල්ලක් ගේමු බන්.
    ඊට පස්සෙ හැදෙන උන්ට කන්න දෙන්න ඉල්ට්සිටි බෝඩ් එකෙන් සහන ඉල්ලමු.
    Pissudo hutto condom dala gahapan. Tawat kanna denna badawal hadannada hadanne me kelaweegena yana welawe
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and YESno

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    රැල්ලක් හදමු කරන්ට් නැති වෙලේ දුවල ගහින් තාප්ප වල "දැන් සැපද" , "අපි තමයි හොදටම කරේ" කියලා ලියන.
    කරන්ට් කපන්නේ නැතිවෙන්න ඉඩ තියනවා. :lol:
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අපි ඔක්කොම එකතු වෙලා රැල්ලක් හදමුද හෙල යක්ක පුතුන් දුවලා එකතු කරගෙන කරන්ට් නැති වෙලවට තාප්ප වල චිත්‍ර අදින්න
    දැනට නම් ඉන්නෙ වෙන දේ බලාගෙන දෙය දෙයක් කාල ඇදට වෙලා අත්ට්‍රැක්ටර් පදින රැල්ල තමයි.

    රැල්ල වෙරලට ආදරෙයි කියලා නාට්ටියකුත් යනවද කොහෙද
    ------ Post added on Feb 23, 2022 at 11:01 PM
     
    • Haha
    Reactions: Ryan08

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Hadanawa nam rali:

    hamoma eka maseka current bill nogewa innawa

    hamoma sirge ge gawata eka sare gihin haha reaction danawa

    eka sathiyak rate bahutharayak ekathu wela warjanayak kara nam me anduwa ratenuth yanawa. sathiyak athi.
     
    • Like
    Reactions: kolavari and saturn

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    අපි ඔක්කොම එකතු වෙලා රැල්ලක් හදමුද හෙල යක්ක පුතුන් දුවලා එකතු කරගෙන කරන්ට් නැති වෙලවට තාප්ප වල චිත්‍ර අදින්න
    ehema nemei rallak hadapan seenigama gihin pol gahala, gammiris ambarala selfie daanna.
    okunta danenne ehema deyak dakkama.

    1645688221571.jpeg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    පේන්ට් වල ගණං දැනගෙනද රැලි හදන්න හදන්නෙ....
    අලුත් ස්ටොක් වල ලීටර් 4 තීන්ත බකට් එකක් 2000කින් විතර වැඩියි...
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පේන්ට් වල ගණං දැනගෙනද රැලි හදන්න හදන්නෙ....
    අලුත් ස්ටොක් වල ලීටර් 4 තීන්ත බකට් එකක් 2000කින් විතර වැඩියි...
    ee wageda gota sir president una eke satuta
     
    • Love
    Reactions: PHBhagya