රෑවුලක් ඔනී

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මාර කේස් එක බන් මට රෑවුල එන්නෑනේ:rofl:
    දැන්නම් ඔනිමයි..වවාගන්න විදියක් කියපන්කො :rolleyes:
     
    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    වැඩි වියට ආවම බන් රැව්ල වැවෙන්නෙ :lol::lol::lol:,.. එතකන් ඉවසපන්:rofl:.... තා සිද්දියක් තියෙනව කෙල්ලොන්ගෙ වැවෙන්නෙ නෑ බ්න්:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඕක වැවෙනකන් ඉවසන් ඉන්න බැරි උනාට කපන්න වෙනකොට මල වදයක් කියලා තේරෙයි.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කෙමක් තියෙනව..
    අවුරුදු 20ට අඩු කෙල්ලෙකගේ ඩේට් දවසක ඈදපු ජන්ගියක් සෝදන්නෙ නෑතිව අරගෙන උදේ නෑගිට්ට ගමන් කතා කරන්නේ නෑතිව ඒක මූනේ ඔතාගෙන රෑවුල වෑවෙන්න කියලා මෙනෙහි කරපන්.
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    ඕකට නියම විසඳුමක් තියනවා. අවශ්‍ය වන්නේ කැළැල් බැරි එල කිරි සමග මිශ්‍ර කොට දවස් දෙකකට වරක් මුනේ ගාන්න. මෙයට කපුටු අසුච් දියකර මේස හැන්දෙන් දවසට දෙවරක් බොන්න. මාස 6 ඇතුලත රැවුල හොදට වැවෙනවා.
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    වැඩි වියට ආවම බන් රැව්ල වැවෙන්නෙ :lol::lol::lol:,.. එතකන් ඉවසපන්:rofl:.... තා සිද්දියක් තියෙනව කෙල්ලොන්ගෙ වැවෙන්නෙ නෑ බ්න්:baffled::baffled::baffled::baffled::baffled::baffled:
    අඩො සිරා සීන් එකක් :no:..මම වැඩිවියට ඇවිත් බන් :rofl:..මට යනවා :rolleyes::rolleyes::rolleyes:..
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    කෙමක් තියෙනව..
    අවුරුදු 20ට අඩු කෙල්ලෙකගේ ඩේට් දවසක ඈදපු ජන්ගියක් සෝදන්නෙ නෑතිව අරගෙන උදේ නෑගිට්ට ගමන් කතා කරන්නේ නෑතිව ඒක මූනේ ඔතාගෙන රෑවුල වෑවෙන්න කියලා මෙනෙහි කරපන්.

    සුවර් එකට වැඩ කරයිද???
    :rofl::rofl::rofl::rofl:
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    ඕකට නියම විසඳුමක් තියනවා. අවශ්‍ය වන්නේ කැළැල් බැරි එල කිරි සමග මිශ්‍ර කොට දවස් දෙකකට වරක් මුනේ ගාන්න. මෙයට කපුටු අසුච් දියකර මේස හැන්දෙන් දවසට දෙවරක් බොන්න. මාස 6 ඇතුලත රැවුල හොදට වැවෙනවා.
    උබ ඔහොමද වවා ගත්තේ :P:P:P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    eka ekage hati thamai ban. Mata me wawena eka karadarayak wela tiyenne. mage wawena speed eka godak wadi. jiwithe epawenawa oi :(