රෑ අහසේ නිරිත පැත්තේ කොළ පාටට පේන්නේ මොකක් ද?

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Chamali??? 🤔
    The name Zubeneschamali, the northern one of the two, comes from an Arabic phrase meaning "the northern claw," that of the Alpha star meaning "the southern claw." Zubeneschamali is a hot "main sequence" (hydrogen fusing) class B (B8) dwarf star with a surface temperature of close to 12,000 Kelvin
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මේ වෙලාවේ (රෑ 7.10 අද 2012-12-29) නිරිත පැත්තට වෙන්න අංශක 45 විතර බලද්දී අහසේ කොළපාටට තරමක් ලොකුවට පේන්නේ planet එකක් ද? තරුවක් නෙවෙයි වගේ දිලිසෙනවා පේන්නේ නෑ.
    P.s - තරුවක් තමයි ෆෝන් එකේ කැම් ඒකට සුම් කරම දිලිසෙනවා
    ඉදිරියට පායන්න තියෙන්නේ කොළ පාට...ආන්ඩුවක්..ඒක වෙන්න ඇති
     
    • Haha
    Reactions: Stimulus mind

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අදද දැක්කේ.93 ඉඳන් තියෙන්නේ.ලොක්ක ඉන්නේ.කොයි වේලාවේද අනුරව හාන්සි කරවන්නේ කියල,බලාගෙන. 😁
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Zubeneschamali - the brightest star in the zodiac constellation of Libra :yes:
    It's a Blue Giant with a temperature of about 10,000 to 25,000 K ... a few say it looks greenish though. I haven't seen it so cannot comment. The James Webb possibly could provide more info on this star.



    Chamali??? 🤔
    The name Zubeneschamali (pronunciation: /ˌzuːbənˌɛʃəˈmeɪli/) is derived from the Arabic al-zubānā al-šamāliyy, meaning “the northern claw.” It has also been spelled Zuben Eschamali, Zubenelschemali, Zubenesch, Zuben el Chamali, and Zubenelg. In early Greek astronomy, Libra stars represented the Chelae, the claws of Scorpius, and the name refers to the star’s position in Scorpius. The southern claw of the scorpion was represented by Zubenelgenubi, Libra’s second brightest star.
    ------ Post added on Dec 30, 2021 at 3:49 PM