රෑ අහසේ නිරිත පැත්තේ කොළ පාටට පේන්නේ මොකක් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ වෙලාවේ (රෑ 7.10 අද 2012-12-29) නිරිත පැත්තට වෙන්න අංශක 45 විතර බලද්දී අහසේ කොළපාටට තරමක් ලොකුවට පේන්නේ planet එකක් ද? තරුවක් නෙවෙයි වගේ දිලිසෙනවා පේන්නේ නෑ.
    P.s - තරුවක් තමයි ෆෝන් එකේ කැම් ඒකට සුම් කරම දිලිසෙනවා
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    මේ වෙලාවේ (රෑ 7.10 අද 2012-12-29) නිරිත පැත්තට වෙන්න අංශක 45 විතර බලද්දී අහසේ කොළපාටට තරමක් ලොකුවට පේන්නේ planet එකක් ද? තරුවක් නෙවෙයි වගේ දිලිසෙනවා පේන්නේ නෑ.
    P.s - තරුවක් තමයි ෆෝන් එකේ කැම් ඒකට සුම් කරම දිලිසෙනවා
    සුප්‍රීම් සැට් බන් 😅
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Soora%2BPappa%2BMaha%2BSatana%2BP02.jpg

    lagadima kala wanawa akataai ahasa kola pata wane
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සුප්‍රීම් සැට් බන් 😅
    ඒක නෙවෙයි. කොළපාට ලයිට් ඒකට හයි කරලා නෑ මොකක්දෝ ටෙක්නිකල් ඉශූ එකක් හින්දා 🤭
     
    • Haha
    Reactions: Solo Rider