රෑ දැනියෙල් දවල් මිගෙල්. ලස්සන කොමඩි ෆිලුම් එකක්. නිකන් කම්මැලි කමට දැම්මේ
ෆිල්ම් එකම දුවන්නේ විකට චරිත දෙකක් නිසා.
කැමරා අධ්යක්ෂනය G නන්දසේන
Last edited:
හරිනෙ බං පොරට කැරැක්ටර්ස් 2ක් තීනවලුනෙ. එකක් ඔයඑපික් යකෝ...
![]()
1ද?
ආපු දවස්වල බැලුවා
හරිනෙ බං පොරට කැරැක්ටර්ස් 2ක් තීනවලුනෙ. එකක් ඔය

අන්දරේචන්ද්රිකා > මැඩම් > සැටලයිට් ඇන්ටි
මහින්ද > අප්පච්චි > මයිනා
මයිත්රී > සිරිසේන > පඹයා
ගෝඨාභය > "ස" > නන්දසේන > ??
![]()