රෑ නැකත් අරගෙන ලංකාවම රස්නේ.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    2016 - අරණායක සාමසර කන්ද,කොස්ගම සාලාව පිපුරුම
    2017 - මීතොටමුල්ල කුණුකන්ද
    2018 - දිගන තෙල්දෙණිය ගැටුම
    2019 - පාස්කු ඉරිදා ප්‍රහාරය
    2020 - කොරෝනා
    2021 - කොරෝනා
    2022 - රබුක්කන වෙඩි තැබීම
    2023 -
    2024 - ෆොක්ස්හිල් අනතුර

    අවුරුදු නැකත් හදපු කන්ඩායම් දෙක එන්න ගහගන්න