රෑ පුරාම හලපු කදුලු
ඔයා දන්නවද රත්තරන්... රෑ පුරාම හලපු කදුලු... මට උහුලන්න බෑ .ජීවිතේ පුරාවටම මේ කදුල මට.........ලොකු මතකයක් ලග විදවන්න වෙයි..... හමුවුනු ටික කාලය මිහිරියි ඔයා ලග....... වෙන්වුනු ලොකු කාලය දුකක් ඔයා නෑතිව... තනි උනු මම වගේම , හෑම මොහොතෙම දෑනෙන සුවඳ ලග.........ජීවත් වෙන්නම් ඔබ වෙනුවෙන්.......